Urgent! Nugegoda Driving License Medical

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    මචන්, නුගේගොඩ ඩ්‍රයිවින් ලයිසන් මෙඩිකල් ගන්න එකට දවල් 12ට වගේ ගියොත් වෑඩේ කරගන්න පුලුවන්ද? ඒක සෙනසුරාදත් වෑඩද? :eek:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ඔව්.. දවල් 12ට token දෙනවද කියලා නම් දන්නෙ නෑ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    M ticketing වලින් booking දාලා යන්න පුළුවන් ක්‍රමයක් තියනවා.

    License ගත්තා ට license එක දෙන්න plastic card නෑ. මාගෙ ගිය December ඉඳන් තාම ආවේ නෑ.