කෙලවෙනවා සින්හලු

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    මම Work කරේ Sanitary Items Sinks Manufacturing Pvt Company එකක. Raw Meterial ඔක්කොම වගේ Import Banned හන්දා Factory එක කලින්ම වැහුවා. දැන් තිබ්බ Stocks ඔක්කොම ඉවරයි..Local Market එකෙන් Raw Metarials ගන්නත් බෑ. April ඉදන් මේ වෙනකන් අපිට සතියට දවස් දෙකක් වැඩට එන්න කියල Salary දුන්නා. ලබන මාසෙ ඉදන් Half Salary තමා.. දැන් ලන්කාවෙන් ජොබක් හොයාගන්න ලේසි නැහැ.. රට තමා යන්න වෙන්නෙ..
    අපෙ රටේ පාලකයො මිනිස්සුන්ව නොමරා මරනවා :-(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ප්‍රස්නේ එන්න එන්නම උඩු දුවනව බන්. මිනිස්සුත් මේකට හුරු වෙනව වගේ... කරපු උත්ගෝසනවලින් වැඩක් උනේ නැහැ. ඉත්තෙක් දාල සර් ගේම ගහනව
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    truly sad to hear that bn.
    ප්‍රස්නේ එන්න එන්නම උඩු දුවනව බන්. මිනිස්සුත් මේකට හුරු වෙනව වගේ... කරපු උත්ගෝසනවලින් වැඩක් උනේ නැහැ. ඉත්තෙක් දාල සර් ගේම ගහනව
    ow bn. habai mama hithanne meka tika dawasi munta mehema allanna puluwan wenne. loku karallak ei kiyala hithenwa. minissu lamainta kanna denna bari thathweta awoth kalin aragalaya wage neme, full violent people uprising ekak ei.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    එක මිනිස්සු විදින්නම ඕනේ. නැත්නම් තේරෙන්නේ නැනේ . දුක එන්න එන්න මයිනාගේ පුකේ සුවද බලන උන් අඩු වෙනවා. එහෙම වෙලා වෙලා ඕක පත්තු වෙයි කොයි වෙලේ හරි :cry:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    ප්‍රස්නේ එන්න එන්නම උඩු දුවනව බන්. මිනිස්සුත් මේකට හුරු වෙනව වගේ... කරපු උත්ගෝසනවලින් වැඩක් උනේ නැහැ. ඉත්තෙක් දාල සර් ගේම ගහනව
    මෙහෙම වෙන බව දැනන් බන් අපිත් අරගලයට බැස්සෙ.. රනිලා අරගලයම පාවා දුන්නා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    truly sad to hear that bn.

    ow bn. habai mama hithanne meka tika dawasi munta mehema allanna puluwan wenne. loku karallak ei kiyala hithenwa. minissu lamainta kanna denna bari thathweta awoth kalin aragalaya wage neme, full violent people uprising ekak ei.
    මචන් අපි පොඩ්ඩක් ශේප් එකේ ඉතුරු කරන් එහෙම ලෝන් නොදා හිටය හන්දා ශේප්.. නැත්නම් විනාසයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම Work කරේ Sanitary Items Sinks Manufacturing Pvt Company එකක. Raw Meterial ඔක්කොම වගේ Import Banned හන්දා Factory එක කලින්ම වැහුවා. දැන් තිබ්බ Stocks ඔක්කොම ඉවරයි..Local Market එකෙන් Raw Metarials ගන්නත් බෑ. April ඉදන් මේ වෙනකන් අපිට සතියට දවස් දෙකක් වැඩට එන්න කියල Salary දුන්නා. ලබන මාසෙ ඉදන් Half Salary තමා.. දැන් ලන්කාවෙන් ජොබක් හොයාගන්න ලේසි නැහැ.. රට තමා යන්න වෙන්නෙ..
    අපෙ රටේ පාලකයො මිනිස්සුන්ව නොමරා මරනවා :-(
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    විනාඩියක් වත් පරක්කු වෙන්න එපා පිටරට ජොබ් එකක් හොයාගෙන යන්න දැම්ම.

    පිටරට ජොබ් උණත් දැන් හරි අමාරුයි හොයන්න වෙකන්සි නැහැ .

    තව පහුවෙනකොට කොහොමත් පිටරට වෙකාන්සි හොයන්න වෙන්නේ නැහැ එකට ත් මරා ගනී
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    විනාඩියක් වත් පරක්කු වෙන්න එපා පිටරට ජොබ් එකක් හොයාගෙන යන්න දැම්ම.

    පිටරට ජොබ් උණත් දැන් හරි අමාරුයි හොයන්න වෙකන්සි නැහැ .
    රට ජොබ් ඕනේ තරම් තියනවා.
    1. එක්කෝ අපේ උන්ට සුදුසුකම් නැ
    2. නැත්නම් ඒ ජොබ් වලට අපේ උන් ගන්නේ නැ . ඒ තරම් හොදට ඊට කලින් උන් කරලා තියනවා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    විනාඩියක් වත් පරක්කු වෙන්න එපා පිටරට ජොබ් එකක් හොයාගෙන යන්න දැම්ම.

    පිටරට ජොබ් උණත් දැන් හරි අමාරුයි හොයන්න වෙකන්සි නැහැ .
    රට යනවට ගෙදරින් කේස් බන්.. මගුල.. තනියම යන්න එපාලු:-D
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    එක මිනිස්සු විදින්නම ඕනේ. නැත්නම් තේරෙන්නේ නැනේ . දුක එන්න එන්න මයිනාගේ පුකේ සුවද බලන උන් අඩු වෙනවා. එහෙම වෙලා වෙලා ඕක පත්තු වෙයි කොයි වෙලේ හරි :cry:
    පත්තු වෙනව? අපේ පුකවල් තමයි බන් පත්තු උනෙ.. අපිව හිරේ දැම්ම එක මිසක් උන දෙයක් තිබුණ ද... එක්කෙ මුකුත් නොකර වහ ටිකක් බොන්න ඕන.. නැත්නම් එකපාර මයින ද රනිල ද ඔක්කොම කපලා කොටලා මරලා දාන්න ඕන. දෙකෙන් එකක් නොවී මේක කවදාවත් හරි යන්නෙ නෑ. ඔය දෙක අතර මැද හැම ක්‍රියාමාර්ගයක ම ප්‍රතිපලෙ මිනිසුන්ව මර්ධනය කරන එක විතරයි බන්. වැඩක් නෑ. කටවල් පුකවල් වහගෙන බල්ලො වගේ ඉන්ඩ වෙනව අර රැට්ටට වෙලා තියනව වගෙ