මම Work කරේ Sanitary Items Sinks Manufacturing Pvt Company එකක. Raw Meterial ඔක්කොම වගේ Import Banned හන්දා Factory එක කලින්ම වැහුවා. දැන් තිබ්බ Stocks ඔක්කොම ඉවරයි..Local Market එකෙන් Raw Metarials ගන්නත් බෑ. April ඉදන් මේ වෙනකන් අපිට සතියට දවස් දෙකක් වැඩට එන්න කියල Salary දුන්නා. ලබන මාසෙ ඉදන් Half Salary තමා.. දැන් ලන්කාවෙන් ජොබක් හොයාගන්න ලේසි නැහැ.. රට තමා යන්න වෙන්නෙ..
අපෙ රටේ පාලකයො මිනිස්සුන්ව නොමරා මරනවා
අපෙ රටේ පාලකයො මිනිස්සුන්ව නොමරා මරනවා
