un ithin ape lagama neyo. boruwata kiwwa wennath ba kiyala hithenawa, but still, you can never trust a relative... gihin asarana unama eka pawichchi kaala push karanna ganida danne na. ape nenda kenek, e nendage duwage husbandge business eka.
![]()
campus giye gov ringanna balagenada?මට උසස් පෙල කරල ඉන්න කාලෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නෑයෙක්ගෙන් ආරාධනාවක් ආවා එහෙ ගිහින් ඒ ඥාති පවුලට අයිති ව්‍යාපාරෙක වැඩ කරන්න.
මම ඒක අතෑරල කැම්පස් ගියා![]()
dan e chance eka na bn... wedak naha dn.thamath ithin nayo ne un, dan ahala balapan
Degree eka watinawa ne yako. nogiya eka hodai.
පිළිගත් ඩිග්රියක් තියෙනව නං දැනුත් පුලුවන්.
Aparade yanna thibbe.Degree eka karala amu gawayek una neda
ඔව්...මාත් කියන්න ගියේ PR එක ගැන...ස්පොන්සර්ශිප් එකක් ගන්න උඹ කොලිෆයිඩ් වෙලා නෑනේ..කොහොම හරි එහෙම ගත්තත් උන්ගේ යට වහල් කම් කර කර ඉන්න වෙයි....ඔහොම ඔය වෙයාර්හෞස් වල වගේ ඉන්නවා මෙලෝ උගත් කමක් නැති උන්..ඉන්නෙත් චමරි වල වගේ..ඒ වගේ ගොතයෙක් වගේ ඉන්න තිබ්බා,,,,උබට තනියම එන්න පුලුවන් එකේ මොකටඩ වොරි වෙන්නේ
දැන් ඒ connection එකෙන් යන්න බැරි ද
කොයි කාලෙද
campus giye gov ringanna balagenada?
ඕව මොනවද. මට මාර්තු වෙද්දි ස්කිල් එකෙන්ම යන්න තිබ්බ චාන්ස් එකක් , ගොන් වැඩක් කරලා නැතිවුනා. වැඩක් නැ කියල. තාම දුක් වෙනවා. දැන් යන්න ඉන්න එකට කල් යනවා

යන්න පුලුවන්නම් try කරපන් යන්න
වැටිච්ච රට හදන්න බලන්න, මොකද ලංකාවෙ ඉන්න හැම පුරවැසියටම වෙන රටවලට යන්න බෑනෙ.
උබල හිතුවද ඒ කාලේ , උබ කැම්පස් යනවට ඉරිසියාවේ අරුන් උන්ගේ වැඩකාරකමට කතා කරනවා කියලාමට උසස් පෙල කරල ඉන්න කාලෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නෑයෙක්ගෙන් ආරාධනාවක් ආවා එහෙ ගිහින් ඒ ඥාති පවුලට අයිති ව්‍යාපාරෙක වැඩ කරන්න.
මම ඒක අතෑරල කැම්පස් ගියා![]()
උබල හිතුවද ඒ කාලේ , උබ කැම්පස් යනවට ඉරිසියාවේ අරුන් උන්ගේ වැඩකාරකමට කතා කරනවා කියලා![]()
Ow ithin, kauda danne giyata passe monawa weida kiyala. Aththatama mama e decision eka regret kale na, me arbude enakan.මටත් හිටියා නෑයෝ
පුතා ඔයා එන්න, ආවට පස්සේ අපි බලාගන්නං කියපු.
උං දන්නේ නෑ යන්න තමයි අමාරු, ගියාට පස්සේ ඉන්නවට වඩා කියල
නෑයෝ නං තඹේකට විශ්වාස කරන්න එපා.
E kale giya nam bro dn 8years ta kittui. 10 hitiyama citizenship ganna puluwanlu neda. Inflation eka yana widiyata thawa tika dawasakin mehe innawata wada ehe gihin suddange gu addath sapai kiyala hithena dawasak ei wage
------ Post added on Jun 7, 2022 at 12:52 PM