St peters එක කෑම කඩයක් කියපන්කො

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    shakthi institute eka laga ne da St peters tiyenne

    ithin shakthi institute eke eliye canteen ekak dann nadda ?

    eken kanna puluwan ne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ශාන්ත පීටර්වනං දන්නෙ නෑ....
    ශාන්ත ජෝන්වනං දන්නව. මිනිහටත් තියෙනව වීදියේ කඩයක්...
    මාළු වෙළඳාම තමයි ඒකෙ කරන්නෙ..
    ඒ මාළු කඩේ වටේ ගෑනු පාලුවක් නැතුව ඉන්නව පේනව.
    හවස දෙකේ ඉඳන් නමය දහය පහුවෙනකල් කඩේ ඇරල..
    ඉස්සො කූනිස්සො හාල්මැස්සෝ පොකිරිස්සො
    හොඳ බලයො ඇට නඟුලො ලාභෙට ගන්න පුලුවන්.
     

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    Mu hoyanne Peters eka hariyen kama kanna thanak da koheda?
    Owww kanna thanak

    ඉස්සරහට පොඩ්ඩක් පලයන් කොල්ලුපිටිය පැත්තට Amirthaa Restaurant එක තියෙනවා මුහුද පැත්තේ ගාලු පාරේ
    Google eke hambuna.. elama balannam gihilla
    ------ Post added on Jun 7, 2022 at 3:41 PM
     
    • Like
    Reactions: Walter White

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    marine drive eka patte tianawa indian kada ehema burger hut ekakut tianawa natinm school eka issaraha p&s ekak tianawa
     
    • Like
    Reactions: Donperidon