මොකක්ද බං ඒ සීන් එකඅඩෝ පට්ට බන්...තව තැනක ඉදන් රිමෝට්ලි ඉන්ටනෙට් ඇක්සස් කලා
මොකක්ද බං ඒ සීන් එකඅඩෝ පට්ට බන්...තව තැනක ඉදන් රිමෝට්ලි ඉන්ටනෙට් ඇක්සස් කලා
අහ් ...ඒ්ක තමයි..මගේ කනෙක්ෂන්මට කලින් කිව්ව එක පැහැදිලි මදි.. ඔයා කියන්නෙ ඔයාට එස් එල් ටී ගෝ යන්න ඔයාගෙ ගෙදර රවුටරේත් ඔන් එකේ තියන්න ඕනෙ කියලද ..මම හිතන්නෙ දැන් ඔයා ඉන්න තැන ලඟ ගෙදරක වයි ෆයි එක විතරයි ඕනෙ කියලා..අරයා හිතන්න ඇත්තෙ සමහරවිට ඔයාගෙ ගෙදර රවුටරේටම එස් එල් ටී ගෝ එකෙන් කනෙක්ට් වෙන්න හදනවා කියලා..මන් හිතුවෙත් එහෙමයි
sltgo kiyala open network ekk hadenawa fiber walaඅනුන්ගේ රවුටර් වලින් කනෙක්ට් වෙන්න බැහැ බන්
![]()
![]()
uba atal ekak neh ganne.. lol
ekata oni kenkkta log wenna puluwann
slt password username ghala
oyage slt router eka off thibbata prhsnaykk naඅහ් ...ඒ්ක තමයි..මගේ කනෙක්ෂන්
දෙකක් තියනවා..ඒකක් ඒ්බිසි කියමු. අනික ඩිඊඒෆ් කියමු..
මම කලේ ඩිඊඒෆ් ඒකෙන් ඒ්බිසි රවුටරයට රිමෝට්ලි කනෙක්ට් වුනු ඒක..
ඔව්..ඒතනදී ඒස් ඒල් ටී ගෝ පාවිච්චි කලා...ඒ්බ්සි ඒක අනිවාර්යෙන් ඔන් ඒකේ තියෙන්න ඔන
noop ema awlk naslow wenawa neda ape connection oka damama
අහ් ...ඒ්ක තමයි..මගේ කනෙක්ෂන්
දෙකක් තියනවා..ඒකක් ඒ්බිසි කියමු. අනික ඩිඊඒෆ් කියමු..
මම කලේ ඩිඊඒෆ් ඒකෙන් ඒ්බිසි රවුටරයට රිමෝට්ලි කනෙක්ට් වුනු ඒක..
ඔව්..ඒතනදී ඒස් ඒල් ටී ගෝ පාවිච්චි කලා...ඒ්බ්සි ඒක අනිවාර්යෙන් ඔන් ඒකේ තියෙන්න ඔන
oyage slt router eka off thibbata prhsnaykk na
wena oni ekek ge SLTGO hotspot thiyenawa nn
connect wenna puluwann bn
------ Post added on Jun 7, 2022 at 3:31 PM
noop ema awlk na
------ Post added on Jun 7, 2022 at 3:32 PM
ඔව් ඔබ හරිReplay eka update kalaa .. machan mama hithanne. oekata router 2 k one naa.... lankaawe thiyana one community wifi ekakin oyaata internet log wenna puluhan oyaage phone eken or lap eken.. data aduwenne oyaage gedara stable connection eken
machan uba LKD eke hitapu aki neda. me kohomada routeren community wifi enable karanne? ehema puluhanda?
oyage slt router eka off thibbata prhsnaykk na
wena oni ekek ge SLTGO hotspot thiyenawa nn
connect wenna puluwann bn
------ Post added on Jun 7, 2022 at 3:31 PM
------ Post added on Jun 7, 2022 at 3:32 PM
LKD කිව්වේ බන් ??machan uba LKD eke hitapu aki neda. me kohomada routeren community wifi enable karanne? ehema puluhanda?

)
thanks.mama danan hitiye naa oya thgaram wisthara. LKD kiyanne discord server ekak. oyaa newe ehenam. wena kenek. sorryLKD කිව්වේ බන් ??
SLT උන් කරේ අපේ Fiber router ඔක්කොම ටික අල්ලලා SLTGO කියල Network එකක් හැදුවා.
අලුතෙන් එන Router වල උන් කොමත් SLTgo කියල wifi hotspot එකක් හදල තියෙන්නේ.
(ඇඩ්මින් ලොග් වෙලාවත් ඒක අයින් කරන්න බෑ)
අපි SLTGO register උනත් නැතත් අපේ router එකේ sltgo SSID එකට වෙන ඕනි sltgo active dial එකකට connect වෙතකි.
ලිමිට් තියෙනවා උපරිම device 2 ද කොහෙද ? අයෙ ස්පීඩ් ලිමිට් එක 2Mbps. (5 ක් වගේ එනවා හැබැයි )
මේ ලිමිට් නිසා අපිට දැනෙන්නේවත් නෑ connect උනත් වටේ උන් .
අපි 1212 ට කියල sltgo register උනාම අපෙ router එක පරණ නම් උන් sltgo hotspot එක හදනවා .. අලුත් නම් කොමත් තියෙනවා .
අපිට වෙන ලංකවේ ඕනිම එකෙක්ගේ sltgo එකකින් ලොග් වෙන්නත් පුළුවන් වෙනවා register උනාම .
අපි අපේ router එක 14 days වලට වඩා off කරලා තිබ්බොත් (අපේ router එකෙන් sltgo ssid එක broadcast උනේ නැතොත් ). sltgo community එකෙන් පන්නවා සින් එකක් තියෙන්නේ
එක නිකන් torrent seed නොකර leech කරනවා වගේ සින් එකක්.
අපි වෙන උන්ගේ ඒවයෙන් ලොග් වෙනවා නම් අපේ එකත් open තියන්න ඕනි කියන එකයි concept එක.
නැතුව router router connect වෙන මගුලක් නෑ
light නැතුව මගේ එක off උනාම එහා ගෙදර එකාගේ sltgo එකෙන් මම හොදට වැඩ කරනවා ඕනි තරම්.
මට නම් සැහෙන්න වටිනවා ඕක .
fiber තියෙන නෙට් අරන් නැති peotv විතරක් ගට්ට ගෙවල් වලින් පවා connect වෙන්න පුළුවන්.
ps : sltgo app එක නම් ජරාවක්. manually log වෙන්න
![]()
මම දැන් මේ වෙන එකෙක් ගේ sltgo එකට ලොග් උනා ..
මෙම ටම ස්පීඩ් ... ටිකක් දුර එහෙ ගෙදරට
2 Mbps ම එනවා ඇති ලගට නම්
View attachment 173721
මෙහෙම time ලිමිට් එකකුත් එනවා ... අයෙ ලොග් වෙන්න ඕනි
මේකේ time එක ඉවර උනාම්
data යන්නේ ලොග් උන එකාගේ account එකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ න
ඕක හෙන වින් වින් සින් එකක් මට නම් ...
uge ups ekalight නැතුව මගේ එක off උනාම එහා ගෙදර එකාගේ sltgo එකෙන් මම හොදට වැඩ කරනවා ඕනි තරම්.
මට නම් සැහෙන්න වටිනවා ඕක .

උබ Music tracks හැදුවද ? සැහෙන්න ඉස්සර සින් එකක්thanks.mama danan hitiye naa oya thgaram wisthara. LKD kiyanne discord server ekak. oyaa newe ehenam. wena kenek. sorry

නෑ උගේ ජෙනියuge ups eka![]()

