Apple awlk naththam used iphone 8 ekakata wge yaman mamath lagadi gatta 60kata brand new condition ekak. Marama satis leda nathuwa sahena kalayk use krnna puluwan
Apple සෙට් උනේ නැහැ මට. ඉස්සර 6 එකකුයි 7+ එකකුයි තිබුනා. OS එක හරිගියේ නැහැ මට නම්.මාසෙන් දෙකෙන් එපා වෙලා දීලා දැම්ම.
Galaxy A33 එකක් ගත්තා. තාම හරියට බලන්න උනේ නැහැ. බලල කියන්නම්. RAM 8 GB / ROM 128 GB