අනේ මන්දා මචන් උබලත් .... National කියන brand එක 90 දශකයේම market එකෙන් නැතිවුනා .... අනික National mother company කියලා එකක් තිබුනේ නෑ ! National කියලා market කරේ Panasonic කියන companyයේ ගෘහ electric භාණ්ඩ පෙළයි.Made in Japan
View attachment 173838
ඇත්ත වෙන්න ඇති නේද බන්
බොරුවට print කරන්න බැහැනේ මෙහෙම
දැන් හැම හොඳ brand එකක් වුනත් එන්නේ china නිසා බැලුවේ
[National mother company එකනම් Japan ]
මගේ මුත්තාගේ සීයට උපන්දිනේට හම්බවුන උදැල්ලක් තියනවා National කියලා ... තවම සුපිරියට වැඩ ... පොඩි වෙනසකට කරලා තියෙන්නේ තුන් පාරක් තලේ මාරුකරලා, පස් පාරක් මිට ගහපුඑකයි !මගෙ අම්මගෙයි තාත්තගෙයි වෙඩින් එකට තෑගි හම්බ උන නැෂනල් රයිස් කුකර් එකක් තියෙනවා. මේඩ් ඉන් ජැපෑන් නම් නෙමෙ මම හිතන්නෙ. තාම ගෙදර බත් උයන්නෙ ඒකෙ. වයර් එක විතරයි මාරු කලේ. අපේ මාමා ගාව තියෙනවා නෂනල් රේඩියෝ එකක්. 87 අරන් තියෙන්නේ. තාම රෙපයාර් එකක් කියල මුකුත්ම කරල නෑ. අදටත් ඒ ගෙදර රේඩියෝ අහන්නෙ ඒකෙන්. නැෂනල් තමා පස්සෙ පැනසොනික් උනේ.
හිනාවෙන්න ඕනද අපි?අනේ මන්දා මචන් උබලත් .... National කියන brand එක 90 දශකයේම market එකෙන් නැතිවුනා .... අනික National mother company කියලා එකක් තිබුනේ නෑ ! National කියලා market කරේ Panasonic කියන companyයේ ගෘහ electric භාණ්ඩ පෙළයි.
මගේ මුත්තාගේ සීයට උපන්දිනේට හම්බවුන උදැල්ලක් තියනවා National කියලා ... තවම සුපිරියට වැඩ ... පොඩි වෙනසකට කරලා තියෙන්නේ තුන් පාරක් තලේ මාරුකරලා, පස් පාරක් මිට ගහපුඑකයි !
------ Post added on Jun 9, 2022 at 3:05 PM
අනේ සමාවෙන්න මචන් !හිනාවෙන්න ඕනද අපි?
මම කිව්වෙ මුකුත් රෙපයාර් එකක් කලේ නෑ කියලා