Made in Japan

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    Animated GIF
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    National kiyana brand eka dead nisa neda fake gahanne?

    Live brand ekaka mehema fake market ekata large scale enna baha neda?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,933
    6,812
    113
    Nawala
    Made in Japan

    View attachment 173838
    ඇත්ත වෙන්න ඇති නේද බන්
    බොරුවට print කරන්න බැහැනේ මෙහෙම

    දැන් හැම හොඳ brand එකක් වුනත් එන්නේ china නිසා බැලුවේ

    [National mother company එකනම් Japan ]
    අනේ මන්දා මචන් උබලත් .... National කියන brand එක 90 දශකයේම market එකෙන් නැතිවුනා .... අනික National mother company කියලා එකක් තිබුනේ නෑ ! National කියලා market කරේ Panasonic කියන companyයේ ගෘහ electric භාණ්ඩ පෙළයි.

    මගෙ අම්මගෙයි තාත්තගෙයි වෙඩින් එකට තෑගි හම්බ උන නැෂනල් රයිස් කුකර් එකක් තියෙනවා. මේඩ් ඉන් ජැපෑන් නම් නෙමෙ මම හිතන්නෙ. තාම ගෙදර බත් උයන්නෙ ඒකෙ. වයර් එක විතරයි මාරු කලේ. අපේ මාමා ගාව තියෙනවා නෂනල් රේඩියෝ එකක්. 87 අරන් තියෙන්නේ. තාම රෙපයාර් එකක් කියල මුකුත්ම කරල නෑ. අදටත් ඒ ගෙදර රේඩියෝ අහන්නෙ ඒකෙන්. නැෂනල් තමා පස්සෙ පැනසොනික් උනේ.
    මගේ මුත්තාගේ සීයට උපන්දිනේට හම්බවුන උදැල්ලක් තියනවා National කියලා ... තවම සුපිරියට වැඩ ... පොඩි වෙනසකට කරලා තියෙන්නේ තුන් පාරක් තලේ මාරුකරලා, පස් පාරක් මිට ගහපුඑකයි !
    ------ Post added on Jun 9, 2022 at 3:05 PM
     
    • Haha
    Reactions: virajkavn

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,456
    113
    Miami
    අනේ මන්දා මචන් උබලත් .... National කියන brand එක 90 දශකයේම market එකෙන් නැතිවුනා .... අනික National mother company කියලා එකක් තිබුනේ නෑ ! National කියලා market කරේ Panasonic කියන companyයේ ගෘහ electric භාණ්ඩ පෙළයි.

    මගේ මුත්තාගේ සීයට උපන්දිනේට හම්බවුන උදැල්ලක් තියනවා National කියලා ... තවම සුපිරියට වැඩ ... පොඩි වෙනසකට කරලා තියෙන්නේ තුන් පාරක් තලේ මාරුකරලා, පස් පාරක් මිට ගහපුඑකයි !
    ------ Post added on Jun 9, 2022 at 3:05 PM
    හිනාවෙන්න ඕනද අපි?
    මම කිව්වෙ මුකුත් රෙපයාර් එකක් කලේ නෑ කියලා
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,653
    1,186
    113
    Mars
    Man use karanaca National Panasonic ekak eka Made in Japan.

    Habai Dan Japan walath iron ehema Made in Thailand.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,933
    6,812
    113
    Nawala
    හිනාවෙන්න ඕනද අපි?
    මම කිව්වෙ මුකුත් රෙපයාර් එකක් කලේ නෑ කියලා
    අනේ සමාවෙන්න මචන් ! 🙏 හිනාවෙන්න හිතුවේ නෑ. නිං කිව, එච්චරයි !

    උබ කියන එක හරි, මමත් දන්නවා අපේ ගෙදරත් තියනවා National Item කිහිපයක්ම අ. 30කටත් වැඩි තවම වැඩ. National සිවිලින් FAN එකත් මරු. ඔය කාලේ ආව National හා KDK fan දෙකම ඔරිගීනල් japan. සුපිරි තමයි . ඔය පහලින් තියන radio cassette player සෙට් එක තියනවා නේද , ජිවිත කාලෙටම එකයි !

    vintage_national_panasonic_rad_1623726148_8eff5427.jpg