hinayak witheraiබයික් එකක් ගන්න ආසයි බන්!වාහන ආනයනය කරා කියමුකෝ !ඒත් ඉතින් සල්ලි නැහැ!![]()

hinayak witheraiබයික් එකක් ගන්න ආසයි බන්!වාහන ආනයනය කරා කියමුකෝ !ඒත් ඉතින් සල්ලි නැහැ!![]()

ow ban godak ewun ehemai. loku SUV ekak ge issaraha nawaththagena duwannema motor bike eke. araka eliyata ganne weddings walata yanna party walata yanna.loweth ban. Godk unata push cycle or moto bike ekak tiyenawa kadey yanna. Weekends wala paarata daala wahane hodala pihalada athulata daanawa.
Indala hitala engine eka on karala raise karanawa.
itath wada kalathurakin tama eliyata bahinne.
Doller Deposit karanna one..$$ නැතුව LC open කරන්නේ කොහොමද?
Doller deposit karanna one...$$ නැතුව LC open කරන්නේ කොහොමද?
PHEV and EV...5Kv Solar ekak gahuwama...polim onema naaaamona waahanada ban mehe .. polim wala inna thama.
Kalu kaden hari doller bank ekata enawane...ekane kasiyata wenna one..Kalu kade dollar thawath wadiwei Oka dunnoth...
කොහෙන්ද බං ලංකාවේ $$ තියෙන්නේ?Doller Deposit karanna one..
සේල් අයියා කෙනෙක් වගේගෙන්නුවත් ගණන් අඩු වෙන්නේ නැහැ මේ තියෙන ගානටත් වඩා වැඩිවෙයි
සේල් අයියා කෙනෙක් වගේ
පහුගිය සති දෙක තුනෙ ඉඳල මාකට් එක ටික ටික බහිනව. මධ්‍යම පංතිය ෆ්ලැට් වෙද්දි ස්ටේටස් මේන්ටේන් කරන්න අරගත්ත වාහන වලින් මාකට් එක ෆ්ලඩ් වෙනව. ගනං තව බහිනව.ගෙන්නුවත් ගණන් අඩු වෙන්නේ නැහැ මේ තියෙන ගානටත් වඩා වැඩිවෙයි
මම දන්නා එකෙක් ඉන්නවා සහරා එකක් ගේ මුල්ලේ තියාගෙන uber වලින් එහෙමෙ යන සොප් එකට යන්නේ ස්කුටියෙන් ට්‍රිප් වෙදින්ඞ් තමයි බාන්දේ අදින්නේ වුගේ පැත්තත් එක අතින්කින් සාදාරනයි . මේ කාලේ අස්ඩිට් එකක් වුනත් හුලන්න වෙන්නේow ban godak ewun ehemai. loku SUV ekak ge issaraha nawaththagena duwannema motor bike eke. araka eliyata ganne weddings walata yanna party walata yanna.
mehemath ahankara jathiyak.
ඩොලර් උපයන වුන්ට දුන්නත් අවුලක් නැහැ නේ බන් උපයන විදියා පෙන්නන්න ඕනේ අනිවාර්යෙන්ගෙන්නන්න ඉඩ දෙනවා කියනවා. හැබැයි බැංකුවලින් ඩොලර් දෙන්නේ නෑ. හංගපු ඩොලර්/උන්දියල් වලින් ගේන්නත් බැහැ.
IMF coming baby
Ape un allapu gedara ekata penna thamai wahana ganne.. requirement ekata nemei.. pissu hukannala.. mona wahanada bung kandawath salli nathikota.. wahana genna dunnoth IMF nikanma lept..lankawe godak ewun ehema tamai
kanna natath, inna geyak natath supiri wahanayak tiyenne oni gemmata bahinna![]()
Owපහුගිය සති දෙක තුනෙ ඉඳල මාකට් එක ටික ටික බහිනව. මධ්‍යම පංතිය ෆ්ලැට් වෙද්දි ස්ටේටස් මේන්ටේන් කරන්න අරගත්ත වාහන වලින් මාකට් එක ෆ්ලඩ් වෙනව. ගනං තව බහිනව.
there wont be any vehicle imports for at least next 3 years. There may be some limited imports under Indian credit line (as done in 2002) and or for high end remittances, which is of no use.සිංහලු ආයේ වාහන ගෙන්න අවසර දෙන්න වගේ හදන්නේ , රාජ්‍ය බදු අඩු වෙලා නිසා කතාවක් යනවා
. ඩොලර් වලින් ගෙවන්න පුළුවන් අයට විතරක් ද දන්නේ නැහැ මේ ගැන හරි විස්තරයක් දන්නවාද