වාහන ආනනයන

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    loweth ban. Godk unata push cycle or moto bike ekak tiyenawa kadey yanna. Weekends wala paarata daala wahane hodala pihalada athulata daanawa.
    Indala hitala engine eka on karala raise karanawa.
    itath wada kalathurakin tama eliyata bahinne.
    ow ban godak ewun ehemai. loku SUV ekak ge issaraha nawaththagena duwannema motor bike eke. araka eliyata ganne weddings walata yanna party walata yanna.

    mehemath ahankara jathiyak.
     
    • Haha
    Reactions: Darkseid

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    සේල් අයියා කෙනෙක් වගේ

    රත්තරං වෙයි කියල හිතන් මයිනින් වලට වාහන එකතු කරපු සෙල් අයියලට මාර වැඩේ තමයි දැන් වෙලා තියෙන්නේ වාහන මලකඩ කන්න අරං
     
    • Like
    Reactions: Darkseid

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගෙන්නුවත් ගණන් අඩු වෙන්නේ නැහැ මේ තියෙන ගානටත් වඩා වැඩිවෙයි
    පහුගිය සති දෙක තුනෙ ඉඳල මාකට් එක ටික ටික බහිනව. මධ්‍යම පංතිය ෆ්ලැ⁣ට් වෙද්දි ස්ටේටස් මේන්ටේන් කරන්න අරගත්ත වාහන වලින් මාකට් එක ෆ්ලඩ් වෙනව. ගනං තව බහිනව.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,616
    1
    57,738
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙන්නන්න ඉඩ දෙනවා කියනවා. හැබැයි බැංකුවලින් ඩොලර් දෙන්නේ නෑ. හංගපු ඩොලර්/උන්දියල් වලින් ගේන්නත් බැහැ.

    IMF coming baby
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ow ban godak ewun ehemai. loku SUV ekak ge issaraha nawaththagena duwannema motor bike eke. araka eliyata ganne weddings walata yanna party walata yanna.

    mehemath ahankara jathiyak.
    මම දන්නා එකෙක් ඉන්නවා සහරා එකක් ගේ මුල්ලේ තියාගෙන uber වලින් එහෙමෙ යන සොප් එකට යන්නේ ස්කුටියෙන් ට්‍රිප් වෙදින්ඞ් තමයි බාන්දේ අදින්නේ වුගේ පැත්තත් එක අතින්කින් සාදාරනයි . මේ කාලේ අස්ඩිට් එකක් වුනත් හුලන්න වෙන්නේ

    ගෙන්නන්න ඉඩ දෙනවා කියනවා. හැබැයි බැංකුවලින් ඩොලර් දෙන්නේ නෑ. හංගපු ඩොලර්/උන්දියල් වලින් ගේන්නත් බැහැ.

    IMF coming baby
    ඩොලර් උපයන වුන්ට දුන්නත් අවුලක් නැහැ නේ බන් උපයන විදියා පෙන්නන්න ඕනේ අනිවාර්යෙන්
    ------ Post added on Jun 10, 2022 at 11:36 PM
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,376
    113
    පහුගිය සති දෙක තුනෙ ඉඳල මාකට් එක ටික ටික බහිනව. මධ්‍යම පංතිය ෆ්ලැ⁣ට් වෙද්දි ස්ටේටස් මේන්ටේන් කරන්න අරගත්ත වාහන වලින් මාකට් එක ෆ්ලඩ් වෙනව. ගනං තව බහිනව.
    Ow
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කපුටාස් ගොඩයන තව වැඩක්(උන්දියල් වලින් එකතු කර ගන්න $ විකුනයි සැහෙන ලාබයක් තියාගන).
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,354
    1
    4,048
    113
    සිංහලු ආයේ වාහන ගෙන්න අවසර දෙන්න වගේ හදන්නේ , රාජ්‍ය බදු අඩු වෙලා නිසා කතාවක් යනවා
    . ඩොලර් වලින් ගෙවන්න පුළුවන් අයට විතරක් ද දන්නේ නැහැ මේ ගැන හරි විස්තරයක් දන්නවාද
    there wont be any vehicle imports for at least next 3 years. There may be some limited imports under Indian credit line (as done in 2002) and or for high end remittances, which is of no use.