දත් බෙහෙත් වගේ බඩු ටිකක් විකුනගන්න...අද මොකෝ මේ youtube commentary එක සිංහලෙන් යන්නේ![]()
Ahanna appiriyai banවෙනදා comment section එක hide කරලා බලනව, අද සිංහලෙන් නේ commentary එක. Match feeling එක නැ එතකොට.

Match situation eka read krgnd bari gon wassek captain unhm ohom tma. Gahandath ba ball krndth ba.පිස්සුද බන් මුන්ට.
තීක්ෂණ , වනිය , චාමික, චමීර ට ඕවර් තියනව නේ 20 දාන්න![]()
Dan momentum eka giya, elgata moka dammath ghnwa. Ona harakekt therenwa attack krnd one kylaමොන්ගල් ද බන් කැප්ටන් කියන එකාට. වැඩියෙන් ම වැදුන එකාගේ ඕවර් 4 දාල ඉවර කරන්නේ අනිත් උන් ට දෙන්නේ නැතුව.
![]()