හිත හදාගන්න උදව්වක් ඕනෙ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    there is no normal 'gihi life' and nirvana both. if you want to achieve nirvana you have to fully commit to it and leave your normal life behind and go in the ' aryashtangika margaya' with right bhawana kamatahan under an arihath bikkhu. they arent famous or does not have temples, have to search in aranyas. they dont come to us we have to search for them, if youre fully commited you can find one, they are enjoying the samadhi alone theyve achieved after so much of trying, making world a better place isnt a motive for them, world doesnt exist for them. but if you really have the courage and find one and ask for the path to nirvana they will guide you without any hesitation.
    What to achieve in nirvana :oo:
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    What to achieve in nirvana :oo:
    you have to break "patichcha samuppadha" from "avijja' to reach nirvana ( to be non existing after death), you cant do that by staying in home and doing mindfulness practises and meditation classes online,, ofc you can gain some peace to your life by that but your samsara isnt stopped.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අතෙ ගැහුවාම වැල් බැලුවාම තුන්වෙනි සිල්පදෙ left වෙනවද😬
    :lol: අපායවල් හදන්න වෙනවා එහෙනම්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    you have to break "patichcha samuppadha" from "avijja' to reach nirvana ( to be non existing after death), you cant do that by staying in home and doing mindfulness practises and meditation classes online,, ofc you can gain some peace to your life by that but your samsara isnt stopped.
    Non exisiting :oo: isnt life=nirvana
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දෙක වසරෙ ඉදන් එහෙමයි. අමුතුවෙන් වෙච්ච දෙයක් නෑ😂
    ඒ කියන්නෙ උඹ දෙක වසරේ ඉඳන් අද වෙනකන් බොරුවක්වත් කියල නැද්ද?
     
    • Like
    Reactions: S_M_S

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    1, 4 නැතුව ත්‍රිසිල් පද රකිනවා :yes: මොන confidenceද:(
    ඉතිරි 3 රකිනවා නෙවේ ඉබේ රැකෙනවනේ.. එහෙම නෙවෙයි.. තමන් වීර්ය යොදලා 5ම රකින එක තමා ගේම... එතකොට තමයි අර confidence එක හැදෙන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,249
    31,981
    113
    කිසිම දෙයක් එක්ක, කිසිම කෙනෙක් එක්ක නොගැටී ජීවත් වෙන්න ඕනෙ. ඕන දෙයක් ඕන වෙලාවක අතාරින්න, වෙන ඕනම දෙයක් බාර අරන් පාඩුවේ ඉන්න ඕනෙ නිදහසේ. උදව්වක් දෙන්න.
    Nice path, happy journey!
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිසිම දෙයක් එක්ක, කිසිම කෙනෙක් එක්ක නොගැටී ජීවත් වෙන්න ඕනෙ. ඕන දෙයක් ඕන වෙලාවක අතාරින්න, වෙන ඕනම දෙයක් බාර අරන් පාඩුවේ ඉන්න ඕනෙ නිදහසේ. උදව්වක් දෙන්න.

    ubata mama edama kiuw, hacking reddawal passe yanne nathuwa, athal eke inna, eki dan aluth eka ekka sukonawa athi,

    tho dan ita wada hoda kellek hoyagena ita wada hodin idala pennapan
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    පන්සිල් රකින්න පටන් ගනින්.. සුපිරි confidence එකක් එනවා තමන් ගැන..
    Rubbish.
    Mata wadipura kela une pansil pada pahama rakapu kaale.

    😂🤣😅

    Dan nam 2 weni eka arenna anik 4ma kadanawa. 😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පන්සිල් වැඩේ හරියන්නේ නැත්නම් මෙන්න මේ පොත හොයගෙන කියවල ඒකෙ විදිහට කරන්න..වැඩේ අමාරුයි හැබැයි ටික කාලයක් හ‍රි කලොත් ලොකු වෙනසක් වෙනවා කියලා දැනෙනවා
    Manasa-Puhunu-Kirima-9551387449.png
     
    • Dislike
    Reactions: TechMod

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඒ කියන්නෙ උඹ දෙක වසරේ ඉඳන් අද වෙනකන් බොරුවක්වත් කියල නැද්ද?
    රැවටීමේ අරමුණින් කපටිකමට බොරු කියල නෑ. දෙයක් දීර්ඝ විදියට විස්තර කරන්න කම්මැලි බන් ඒ වෙලාවට ගැලවිජ්ජාවට කට හරි හොදක් කරන්න නිකං වයිට් ලයිස් වගේ තමයි කිව්ව නම් කිව්වෙ. අනිත් ඒව නම් කැඩිල ම නෑ
    අතේ නම් ගහල තියෙනවා🤣 ඒකත් ඉතිං පෝර්න් ස්ටාර්ලා වීඩියෝ කරල දාන ඒව විතරයි බලන්නෙත්. කවදාවත් පාරෙ යන ගෑනු, යාළුවො මතක් කරලවත් ලීක් වෙච්ච වීඩියො බලලා වත් අතේ ගහල නෑ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,666
    1
    51,413
    113
    ප*යාගල
    sorry.com
    Whisky Stone ekak ganin. aragena hemita shot ekak dapan. Film ekak blapan.
    wadiya hithata dewal ganna epa bn. me loke kela wenne nathi un na kochchaara hodata jiwath wenna haduwath anthima mohothe hari kelawenwa.

    1655212421893.png
     
    • Like
    Reactions: AEG