What to achieve in nirvanathere is no normal 'gihi life' and nirvana both. if you want to achieve nirvana you have to fully commit to it and leave your normal life behind and go in the ' aryashtangika margaya' with right bhawana kamatahan under an arihath bikkhu. they arent famous or does not have temples, have to search in aranyas. they dont come to us we have to search for them, if youre fully commited you can find one, they are enjoying the samadhi alone theyve achieved after so much of trying, making world a better place isnt a motive for them, world doesnt exist for them. but if you really have the courage and find one and ask for the path to nirvana they will guide you without any hesitation.

you have to break "patichcha samuppadha" from "avijja' to reach nirvana ( to be non existing after death), you cant do that by staying in home and doing mindfulness practises and meditation classes online,, ofc you can gain some peace to your life by that but your samsara isnt stopped.What to achieve in nirvana![]()
අතෙ ගැහුවාම වැල් බැලුවාම තුන්වෙනි සිල්පදෙ left වෙනවද![]()
අපායවල් හදන්න වෙනවා එහෙනම් Non exisitingyou have to break "patichcha samuppadha" from "avijja' to reach nirvana ( to be non existing after death), you cant do that by staying in home and doing mindfulness practises and meditation classes online,, ofc you can gain some peace to your life by that but your samsara isnt stopped.
isnt life=nirvanaඒ කියන්නෙ උඹ දෙක වසරේ ඉඳන් අද වෙනකන් බොරුවක්වත් කියල නැද්ද?දෙක වසරෙ ඉදන් එහෙමයි. අමුතුවෙන් වෙච්ච දෙයක් නෑ![]()
ඉතිරි 3 රකිනවා නෙවේ ඉබේ රැකෙනවනේ.. එහෙම නෙවෙයි.. තමන් වීර්ය යොදලා 5ම රකින එක තමා ගේම... එතකොට තමයි අර confidence එක හැදෙන්නේ1, 4 නැතුව ත්‍රිසිල් පද රකිනවාමොන confidenceද
![]()
Nice path, happy journey!කිසිම දෙයක් එක්ක, කිසිම කෙනෙක් එක්ක නොගැටී ජීවත් වෙන්න ඕනෙ. ඕන දෙයක් ඕන වෙලාවක අතාරින්න, වෙන ඕනම දෙයක් බාර අරන් පාඩුවේ ඉන්න ඕනෙ නිදහසේ. උදව්වක් දෙන්න.
කිසිම දෙයක් එක්ක, කිසිම කෙනෙක් එක්ක නොගැටී ජීවත් වෙන්න ඕනෙ. ඕන දෙයක් ඕන වෙලාවක අතාරින්න, වෙන ඕනම දෙයක් බාර අරන් පාඩුවේ ඉන්න ඕනෙ නිදහසේ. උදව්වක් දෙන්න.
Rubbish.පන්සිල් රකින්න පටන් ගනින්.. සුපිරි confidence එකක් එනවා තමන් ගැන..
lol how come life = nirvana? nirvana is basically being lifeless. life = samsaraNon exisitingisnt life=nirvana
life=nirvana.Its only samsara because of illusion.You think nirvana is something elselol how come life = nirvana? nirvana is basically being lifeless. life = samsara
රැවටීමේ අරමුණින් කපටිකමට බොරු කියල නෑ. දෙයක් දීර්ඝ විදියට විස්තර කරන්න කම්මැලි බන් ඒ වෙලාවට ගැලවිජ්ජාවට කට හරි හොදක් කරන්න නිකං වයිට් ලයිස් වගේ තමයි කිව්ව නම් කිව්වෙ. අනිත් ඒව නම් කැඩිල ම නෑඒ කියන්නෙ උඹ දෙක වසරේ ඉඳන් අද වෙනකන් බොරුවක්වත් කියල නැද්ද?