මේක උගුලක්, අහුවෙන්න එපාබැඳපල්ල. ආතල්![]()
හේතු ගොඩායි බන්ග්...කියන්නැයිඋබලා බදින්නැත්තෙ ඇයි?
කියමු බලන්ටහේතු ගොඩායි බන්ග්...කියන්නැයි
එකක් දැන් ඉන්න කෙල්ලො ගොඩක් බැඳපු එවුන් ඉන්නේකියමු බලන්ට
Hoda welawata@Emios කිව්වා අපි කළා![]()
Oya okoma tiyeddi hrithik wage ekek lagin giyoth uth ekka yanawaඑකක් දැන් ඉන්න කෙල්ලො ගොඩක් බැඳපු එවුන් ඉන්නේ
නැත්තම් බඩින්
නැත්තම් ඇන්ගිල්ලේ වලල්ල දාලා
හොඳ එකක් සෙට් වෙනවා අඩුයි.
සෙට් වුනත් කොයි වෙලේ තාත්තා අම්මා එපා කිවුවොත් නවත්තයිද දන්නැ
අයියා නංගි කියන දේ අහලා නවත්තයිද දන්නැ
එකක් දැන් ඉන්නෙ කෙල්ලො ෂුවර් නැහැ..
අනිත් එක දැන් ගොඩක් කෙල්ලො කොල්ලට සල්ලි තියෙද තියේ නම් කොච්චර තියේද? නැත්තම් ආදරෙ කරන්නේ නැහැ තොට කියන ලෙවල් එකක් තියෙනවා
අනික ඉඩම් තියෙද? ගෙවල් තියෙද? රස්සාවේ මොකද්ද තනතුර මොකද්ද කියල ගොඩක් හොයනවා.
තව මතක් වුනාම කියන්නම් බන්ග්