එලකිරි තනිකඩ කුකුලො

Emios

Well-known member
  • Dec 10, 2009
    75,300
    67,653
    113
    Senior citizen 😇
    Senior intelligent citizen

    ඊයෙ උදේ අපේ නංඟි ආව. අද පාන්දර ගියා
    හෙන පාළුයි අද
    දැන්නං නංඟි ටිකක් හොඳට ඇවිදිනව. ඉස්සෙල්ල කොර ගගහ ඇවිද්දෙ, CT Scan එක හෙට අනිද්ද කරනව
    Ct scan pic eka dapan matak karala
    ------ Post added on Jun 15, 2022 at 3:50 PM
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ගහක තමයි බඳින්න වෙන්නෙ

    278775388-140143401904901-6384605610210155904-n.jpg
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බඳිනව කියල දෙයක් නෑ පුතා, දික්කසාද නඩුවකට අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කිරීමක් වෙන්නෙ 😁
    for better, for worse, for richer, for poorer, in sickness and health, until death do us part 😂
     
    • Love
    Reactions: Ryan08

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    තනිකඩ මගේ ලෝකෙ ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි තමා..
    එක අතකට එහෙම වුණ එක හොඳයි
    ගෑනියෙක් අරං වෙනම ලෝකෙකට යනවට වඩා..

    ගෑනියෙක් එක්ක ජීවත් වෙනව කියන්නෙ, හොඳ Psychological Manipulation එකකට අහුවෙනව කියන එක තමා 😁
     
    • Haha
    Reactions: HKavinda and Ryan08