එලකිරි තනිකඩ කුකුලො

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,250
    27,960
    113
    36
    Mirihana
    alis.alberta.ca
    floppa.gif
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    බැදපු මහත්තුරුන්ට තියෙන ප්‍රශ්න ගැන කියලා කිරියෙ දාන ත්‍රෙඩ් දැක්කම, මේ ආත්මෙ නෙවේ ආයෙ ආත්ම හතකටවත් බදින්න හිතෙන්නෙ නෑ.😐😑
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    කියමු බලන්ට
    එකක් දැන් ඉන්න කෙල්ලො ගොඩක් බැඳපු එවුන් ඉන්නේ
    නැත්තම් බඩින්
    නැත්තම් ඇන්ගිල්ලේ වලල්ල දාලා
    හොඳ එකක් සෙට් වෙනවා අඩුයි.
    සෙට් වුනත් කොයි වෙලේ තාත්තා අම්මා එපා කිවුවොත් නවත්තයිද දන්නැ
    අයියා නංගි කියන දේ අහලා නවත්තයිද දන්නැ
    එකක් දැන් ඉන්නෙ කෙල්ලො ෂුවර් නැහැ..
    අනිත් එක දැන් ගොඩක් කෙල්ලො කොල්ලට සල්ලි තියෙද තියේ නම් කොච්චර තියේද? නැත්තම් ආදරෙ කරන්නේ නැහැ තොට කියන ලෙවල් එකක් තියෙනවා
    අනික ඉඩම් තියෙද? ගෙවල් තියෙද? රස්සාවේ මොකද්ද තනතුර මොකද්ද කියල ගොඩක් හොයනවා.

    තව මතක් වුනාම කියන්නම් බන්ග්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,660
    68,003
    113
    @Emios කිව්වා අපි කළා :yes:
    Hoda welawata

    එකක් දැන් ඉන්න කෙල්ලො ගොඩක් බැඳපු එවුන් ඉන්නේ
    නැත්තම් බඩින්
    නැත්තම් ඇන්ගිල්ලේ වලල්ල දාලා
    හොඳ එකක් සෙට් වෙනවා අඩුයි.
    සෙට් වුනත් කොයි වෙලේ තාත්තා අම්මා එපා කිවුවොත් නවත්තයිද දන්නැ
    අයියා නංගි කියන දේ අහලා නවත්තයිද දන්නැ
    එකක් දැන් ඉන්නෙ කෙල්ලො ෂුවර් නැහැ..
    අනිත් එක දැන් ගොඩක් කෙල්ලො කොල්ලට සල්ලි තියෙද තියේ නම් කොච්චර තියේද? නැත්තම් ආදරෙ කරන්නේ නැහැ තොට කියන ලෙවල් එකක් තියෙනවා
    අනික ඉඩම් තියෙද? ගෙවල් තියෙද? රස්සාවේ මොකද්ද තනතුර මොකද්ද කියල ගොඩක් හොයනවා.

    තව මතක් වුනාම කියන්නම් බන්ග්
    Oya okoma tiyeddi hrithik wage ekek lagin giyoth uth ekka yanawa
    ------ Post added on Jun 15, 2022 at 3:47 PM
     
    AnuradhaRa

    Well-known member
  • ඊයෙ උදේ අපේ නංඟි ආව. අද පාන්දර ගියා
    හෙන පාළුයි අද
    දැන්නං නංඟි ටිකක් හොඳට ඇවිදිනව. ඉස්සෙල්ල කොර ගගහ ඇවිද්දෙ, CT Scan එක හෙට අනිද්ද කරනව