මේකෙ හිටිය නිර්පාක්ශිකයො වගේම තමයි, රනිල් අගමැති උනාට පස්සෙ උන් කොහෙද නෑ දැන්
බුද්ද දර්ශනය සම්බන්ද ත්‍රේඩ් වලදි තමයි ගොඩක් උන් නිරාගමිකයො වෙන්නෙ. අනිත් ආගම්වලට ගරහපුවම ඉක්මනට ස්වර්ගෙට යන්න පුලුවන් කියලා උන් හිතන්නෙ.