එලකිරි නිරාගමිකයො

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේකෙ හිටිය නිර්පාක්ශිකයො වගේම තමයි, රනිල් අගමැති උනාට පස්සෙ උන් කොහෙද නෑ දැන් :rolleyes:
    බුද්ද දර්ශනය සම්බන්ද ත්‍රේඩ් වලදි තමයි ගොඩක් උන් නිරාගමිකයො වෙන්නෙ. අනිත් ආගම්වලට ගරහපුවම ඉක්මනට ස්වර්ගෙට යන්න පුලුවන් කියලා උන් හිතන්නෙ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මේකෙ හිටිය නිර්පාක්ශිකයො වගේම තමයි, රනිල් අගමැති උනාට පස්සෙ උන් කොහෙද නෑ දැන් :rolleyes:
    බුද්ද දර්ශනය සම්බන්ද ත්‍රේඩ් වලදි තමයි ගොඩක් උන් නිරාගමිකයො වෙන්නෙ. අනිත් ආගම්වලට ගරහපුවම ඉක්මනට ස්වර්ගෙට යන්න පුලුවන් කියලා උන් හිතන්නෙ.
    අපිනං ඕනෙ එකෙක්ගෙ පුක පලනව නබියද ස්වර්ගෙද බලන්නෑ 😂😂😂
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේකෙ හිටිය නිර්පාක්ශිකයො වගේම තමයි, රනිල් අගමැති උනාට පස්සෙ උන් කොහෙද නෑ දැන් :rolleyes:
    බුද්ද දර්ශනය සම්බන්ද ත්‍රේඩ් වලදි තමයි ගොඩක් උන් නිරාගමිකයො වෙන්නෙ. අනිත් ආගම්වලට ගරහපුවම ඉක්මනට ස්වර්ගෙට යන්න පුලුවන් කියලා උන් හිතන්නෙ.
    කොයි ආගමත් එකයි කියද්දී බුද්ධාගමට විතරක් සුදු හුණු ගාගෙන එන එවුංට රිද්දන්න එපාය ඉතිං.

    රනිල් අගමැති වුනාම, සේරම බලාපොරොත්තු අත ඇරලා දැම්මා. ලංකාව ආය ගොඩ ගන්නම බැහැ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කොයි ආගමත් එකයි කියද්දී බුද්ධාගමට විතරක් සුදු හුණු ගාගෙන එන එවුංට රිද්දන්න එපාය ඉතිං.

    රනිල් අගමැති වුනාම, සේරම බලාපොරොත්තු අත ඇරලා දැම්මා. ලංකාව ආය ගොඩ ගන්නම බැහැ.
    ඉතින් පකයෝ ඌවත් එලවන්න එපැයි
    උබෙ නමටම හරියන වැඩ තියෙන්නෙත්. පුසී කියලා දාගනින් ඒක ගැලපෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉතින් පකයෝ ඌවත් එලවන්න එපැයි
    උබෙ නමටම හරියන වැඩ තියෙන්නෙත්. පුසී කියලා දාගනින් ඒක ගැලපෙනවා

    නිරාගමිකයෝ කියල කියවන උඹ ආගමිකයෙක්ද ?
    වචන වලින්ම තේරෙනවා ආගමේ තරම
    Fuck all religions
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මොකද නිරගමිකයෝ එක්ක මල?
    තට්ටයෝ කරන ඔක්කොම හොඳයි කියාගෙන හිටියනම් තමයි උඹලා කැමති නේද?
    බලපන් දැන් රටට වෙලා තියෙන දේ? තට්ටයෝ සෙට් එකත් මේකට වගකියන්න ඕන නේද?
    අද උනත් සමාජේ සිද්දවෙන වැරදි දැක්කම කතා කරන්නේ සුළුතරයක් ඉන්න කතෝලිකයෝ නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ලන්කාවෙ නිරාගමික අය ඉන්නෙ බොහොම අතලොස්සයි. අනික් අය බහුතරයක් නිරාගමත් ආගමක් විදියට තමා අදහන්නෙ. ඒක ඉතින් මේ පෙරදිග ජානවල හැටි වෙන්න ඇති.
     
    Sen-lu

    Well-known member
  • මම නිරාගමිකයි කියලනම් කියන්නෙ නෑ. දෙයියො ආගම් ගැන කොහොමටවත්ම විශ්වාසයක්නෑ.

    බුද්ධාගම ගැනත් හිත හිතා ඉන්න එක තේරුමක් නෑ කියල දැන් නම් හිතෙනව. ඉන්න ටිකේ හොඳට ඉඳල මැරිල යනව ඕය මගුල් ගැන හිතන්න මහන්සිවෙන එක තේරුමක් නෑ.

    බණ නම් දැන් අහන්නෙම නෑ කාලෙ අපරාදෙ. මෙලෝ accomplishment එකක් කරල නැති උංගෙන් මොකට උපදෙස් ගන්නවද අපි. ඊටත්වඩා මුස්පේන්තුව.

    අනික තට්ටයෝ දැක්කම නම් ඇගේ මාලු නටනව දැං. හොර හැත්ත.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,579
    17,637
    113
    Auckland
    උබ තට්ටයෙක් නේද ?

    පලයන් යන්න හුත්තෝ මෙතනින් තොට අකැපයි මේවා

    ලින්ක් හොයන් එලකිරි ඇවිත් පකේ ටෝක්ස් දාල තව ත්‍රෙඩ් දානව
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    නිරාගමික සහ සෙක්‍යුලරිස්ට් ල පටල ගන්න එපා. හුඟක් වෙලාවට අපි අතින් විවේචනය වෙන්නෙ සිංහල බෞද්ධ කම ඇතුලෙ එන පොලිටිකල් අවුල. ඒක රටේ මානව සංවර්ධනය සහ සමානාත්මතාවය වෙනුවෙන් කරන විවේචනයක්. ඕන හරකෙක්ට තේරෙනවනෙ ලාංකික ජීවිත හුඟක් සංකීර්ණ වෙලා තියෙනව කියල මේ එත්නො-රිලීජස් පීලි පැනිලි නිසා. ‍එතන තියෙන්නෙ බුද්ධ ගෙ ඉගැන්වීම් එක්ක තියෙන අවුලක් නෙමේ.

    බුද්ධාගම එක්ක දාර්ශනික ගැටලු තියෙන අය වැඩකරන්නෙ නිරාගමික හෝ සංශයවාදී කලාපය ඇතුලෙ.
     
    Last edited:
    • Like
    Reactions: speedmalli

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    6jxik6.jpg