Renewable Energy Solar power

Pali8928

Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    දැන් කතා වේන renewable energy source විදියට sola power ගැන කට්ටියගේ අදහස මොකක්ද..පොඩි හරි අවුලක් තියෙන්නේ රෑට solar power අපිට තියාගන්න බෑනේ...එකට මට පොඩි idea එකක් තියෙනවා..ඔයාලා අහලා තියනවාද pump storage power plant ගැන..දැනටත් ලෝකයේ ඒ වගේ powerplant තියෙනවා...ඒකෙ Theory එක නම් මෙතන කියන්න බෑ..කෙටියෙන් කියනවා නම් අපිට සෝලා බව පාවිච්චි කරලා..අපේ ඉහල තියෙන resevior ekakata water pump කරගන්න පුළුවන්..ඒක අපිට රෑට පාවිච්චි කරන්න පුළුවන් water turbine කරකවාගන්න...

    මේ ගැන ඔයාලගේ අයිඩියා මොනවද🤔🤔🤔
     
    Attachments

    • unnamed-1024x849.png
      unnamed-1024x849.png
      177.2 KB · Views: 80
    • Like
    Reactions: NRTG and magix

    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    අපි නම් කැමතියි CEB ඉංජෝ තමා කැමති නැත්තේ ඔවාට
    මම කිවේ solar නෙවේ බන් අපිට දවල්ට solar use karala resevior ekata pump karanne puluwan ..etakota rata ape peak ekata e water used karanne puluwan....

    Ex- Okinawa Yanbaru Seawater Pumped Storage Power Station...The above plant has been an inspiration to the development of a large-scale 300MW solar pumped hydro storage system on the coast of Atacama Desert in Chile
    Australia currently has 3 successfully running pumped hydro stations: Tumut 3 (0.6GW) and Shoalhaven (0.24GW) in New South Wales, and Wivenhoe (0.5GW) in Queensland.

    ------ Post added on Jun 16, 2022 at 5:11 AM

    අපේ system stability eka හදාගන්න හොදම Method එක මේක තමා..
    ------ Post added on Jun 16, 2022 at 5:12 AM
     
    • Like
    Reactions: NRTG

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113

    ඔව් බං ඉතිං ඔය එකකට වත් උන් කැමති නැහැ නේ
     
    • Like
    Reactions: NRTG