හැමෝගෙම වගේ අදහස $20,000 level එක කැඩුණා කියන්නෙ ගොඩක් වෙලාවට floor එක $10,000 ත් පහළ තියෙයි කියලා. ඉතින් දැන්මම ගන්න තරම් මෝඩ වෙන්න එපා. අනික තව සෑහෙන කාලෙකට උඩට යන්න ඉඩක් නෑ. මේ low මට්ටමේම තියේවි.
ඒ නිසා දැන්මම ගන්න හදිස්සි වෙන්න එපා. විශේෂයෙන්ම අලුතෙන් පටන් ගන්න හිතනවා නම් මේක enter වෙන්න තියෙන මෝඩම වෙලාවක්.
ඒ නිසා දැන්මම ගන්න හදිස්සි වෙන්න එපා. විශේෂයෙන්ම අලුතෙන් පටන් ගන්න හිතනවා නම් මේක enter වෙන්න තියෙන මෝඩම වෙලාවක්.