කෝ මේ divoomdelux

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    papuwe sema witharaiy bn hathiya wage
    එහෙනම් දේශීය / ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න ඕන.

    එතෙක් යකිනාරං කොළ කැ‍ඳ හීනැටි හාලෙන් (දෙමුහුන් හාල් ගන්න එපා) හොඳට පොඩි කරල රස්නෙට උදේට හිස් බඩ බොන්න පුළුවන්. ඒක ලෙඩේ වැඩි වෙන එක නැවතිල්ලක් විතරයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහෙනම් දේශීය / ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න ඕන.

    එතෙක් යකිනාරං කොළ කැ‍ඳ හීනැටි හාලෙන් (දෙමුහුන් හාල් ගන්න එපා) හොඳට පොඩි කරල රස්නෙට උදේට හිස් බඩ බොන්න පුළුවන්. ඒක ලෙඩේ වැඩි වෙන එක නැවතිල්ලක් විතරයි.
    ah thanks
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,907
    27,507
    113
    36
    Mirihana
    alis.alberta.ca
    200.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මගේ හැමදාම හවස 6න් පස්සේ නහයේ එක පැත්තක් හිරවෙනවා . බෙහෙතක් කියපන්
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මචන් මට උදේට නැගිටින්න බැහැ උදේ නවය විතර වෙනකන් නිදා ගන්නවා !නිදා ගන්නේ රෑ දහයට!උදේ පහට නැගිට ගන්න බෙහෙතක් නැද්ද වේලාසන නැගිටින්න?