මගේ වගාව...

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    thread එක මුල ඉඳලා අගටම බලන්න. photo දාලා තියෙන්නේ.


    දන්නවා නම් හොඳ බෙහෙතක් කියන්නකෝ මචන්. ලොකු උදව්වක්.
    ------ Post added on Jun 13, 2022 at 8:23 PM
    මම නම් ගහන්නේ එසායනික බෙහෙත් ඇබමෙක්ටීන් කියල එකක් තියෙනවා. ඒක කොල වල දෙපැත්තටම වදින්න ඉහින්න. තක්කාලි වලට එ‍හෙම ටක් ගාලා ඇටෑක් කරනවා. ඒක නිසා මුලින්ම පැතිරීම නවත්තා ගනින්. පොඩි මැස්සෙක් වගේ එකෙක්.
     
    • Love
    Reactions: rambo321

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,937
    13,849
    113
    126
    Hogwarts
    thread එක මුල ඉඳලා අගටම බලන්න. photo දාලා තියෙන්නේ.


    දන්නවා නම් හොඳ බෙහෙතක් කියන්නකෝ මචන්. ලොකු උදව්වක්.
    ------ Post added on Jun 13, 2022 at 8:23 PM
    Me mata loku wattak tyenne. Kelimma bima hitewwata awlk nane,,??
    Pichhi onema nane?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බට් ඇපල් ගහ ගෙන්න ගත්තේ මෙන්න මෙතනින්. ගාන නම් අහන්න එපා. ගාන පොඩ්ඩක් සැරයි. වවන්න හොඳ උණක් තියෙනවා නම් විතරක් ගෙන්න ගන්න. මොකද බබා වගේ පරිස්සම් කරන්න ඕන.
    https://www.facebook.com/groups/1779093442478390




    ඔව් ඔය photos වල තියෙන ඇපල් ගස් දෙකම ඇට වලින් පැළ කරපු එවා.
    ------ Post added on Jun 10, 2022 at 10:56 AM
    මෙයාලගෙන් අරන් කට්ටියට ඇපල් ගෙඩි හම්බෙලාද?
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    නියමයි මචන්. මමත් පොඩියට වැඩේ පටන් අරන් තියෙන්නේ. ඉඩම නං ඉඩ නැහැ. දැනට පෝචි පනහක් විතර හදන් යනවා.ඉස්සරහට පොටෝ ටිකක් දාන්නම්.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bump..
    ඉතුරු කරපු සල්ලි ටිකක් දාලා වගාවක් පටන් ගත්තොත් මොකෝ :)
     
    • Love
    Reactions: rambo321

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මරු බන්.. මටත් වවන්න ආස හිතුණා.. අපේ ගෙදර තිබ්බටු, ගොටුකොල, ඉරමුසු ඉබේ වැවෙනවා.. අඹ, පොල්, තැඹිලි, කොස්, නාරන් එහෙමත් නඩත්තුවක් නැතුව හැදෙනවා.. ඒ නිසා අව්ව ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක්.. හැබැයි උඹ කරලා තියෙනවා වගේ පෝච්චි දාලා උඩ තට්ටුවේ තියන්න පුළුවන්..try එකක් දීලා බලන්න ඕන..
    E gas walatath jack gahanawa ne umba 🌝