මම ඩොකෙක් නෙවෙයි හරිය ...තුති ඩොක්ටර්![]()
![]()
මම ඩොකෙක් නෙවෙයි හරිය ...තුති ඩොක්ටර්![]()
![]()
Akathama kiyala thiyenne paya 2-4k thama current denna wenne kiyalaHydro ටිකක් හරි තිබ්බොත් මොකක් හරි. ඔය හොදට පායද්දි නැතිම වෙනව. Renewable කියල අපිට තියෙන්නෙ hydro ඇරුනම wind විතරනෙ. ඒකෙන් 3GWh වගේ එන්නෙ. දවසකට 40+ ඕනෙ. අනික wind වලින් විතරක් එහෙම දුවන්නත් බෑනෙ ඇති වෙන්න තිබ්බත්.
අපි දන්නවා. ඒ උනාට ඒ වගේ ඉදපන් හරියමම ඩොකෙක් නෙවෙයි හරිය ...![]()
එක පාරක් pm කරලා කිව්වා මට ආයුර්වේදයකට යන්න කියලා@pitiye.appu මේකට සිංහල බෙහෙත් නැද්ද බන්![]()
ඕකට හෙන දිග reply & pm දාලා තිබ්බා දැන් කලෙකට කලින්මෙන්න මේක තමා වසරේ ප්‍රශ්නේ. පිටියේ පුප්පා නොඑන ත්‍රෙඩ්. මම ඕනේ නම් ඕකව ගෙන්නලා දෙන්නම්![]()
![]()
![]()
ඒ උනාට උබට පොඩ්ඩක් ගිහින් බලන්න තිබ්බ මචන්එක පාරක් pm කරලා කිව්වා මට ආයුර්වේදයකට යන්න කියලා
ඕකට හෙන දිග reply & pm දාලා තිබ්බා දැන් කලෙකට කලින්ආයුර්වේදය රෝහලකට ගිහින් විස්තරේ කියන්න බෙහෙත් දෙයි කිව්වා. මම ආයුර්වේද රෝහලකට ගියේ නෑ ඒත් තාම
------ Post added on Jun 21, 2022 at 11:59 AM
ඔව් ගියා නම් හොඳයි වගේඒ උනාට උබට පොඩ්ඩක් ගිහින් බලන්න තිබ්බ මචන්![]()
ගියා නම් උබේ අවසානේ.එක පාරක් pm කරලා කිව්වා මට ආයුර්වේදයකට යන්න කියලා
ඕකට හෙන දිග reply & pm දාලා තිබ්බා දැන් කලෙකට කලින්ආයුර්වේදය රෝහලකට ගිහින් විස්තරේ කියන්න බෙහෙත් දෙයි කිව්වා. මම ආයුර්වේද රෝහලකට ගියේ නෑ ඒත් තාම
------ Post added on Jun 21, 2022 at 11:59 AM