Current නැති වෙයි ද?

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Hydro ටිකක් හරි තිබ්බොත් මොකක් හරි. ඔය හොදට පායද්දි නැතිම වෙනව. Renewable කියල අපිට තියෙන්නෙ hydro ඇරුනම wind විතරනෙ. ඒකෙන් 3GWh වගේ එන්නෙ. දවසකට 40+ ඕනෙ. අනික wind වලින් විතරක් එහෙම දුවන්නත් බෑනෙ ඇති වෙන්න තිබ්බත්.
    Akathama kiyala thiyenne paya 2-4k thama current denna wenne kiyala
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    @pitiye.appu මේකට සිංහල බෙහෙත් නැද්ද බන් :confused2:
    එක පාරක් pm කරලා කිව්වා මට ආයුර්වේදයකට යන්න කියලා 😬

    මෙන්න මේක තමා වසරේ ප්‍රශ්නේ. පිටියේ පුප්පා නොඑන ත්‍රෙඩ්. මම ඕනේ නම් ඕකව ගෙන්නලා දෙන්නම් :lol: :lol: :lol:
    ඕකට හෙන දිග reply & pm දාලා තිබ්බා දැන් කලෙකට කලින් 😁 ආයුර්වේදය රෝහලකට ගිහින් විස්තරේ කියන්න බෙහෙත් දෙයි කිව්වා. මම ආයුර්වේද රෝහලකට ගියේ නෑ ඒත් තාම 🙃
    ------ Post added on Jun 21, 2022 at 11:59 AM
     
    • Haha
    Reactions: HAneo

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,750
    113
    දෙහිවල
    එක පාරක් pm කරලා කිව්වා මට ආයුර්වේදයකට යන්න කියලා 😬

    ඕකට හෙන දිග reply & pm දාලා තිබ්බා දැන් කලෙකට කලින් 😁 ආයුර්වේදය රෝහලකට ගිහින් විස්තරේ කියන්න බෙහෙත් දෙයි කිව්වා. මම ආයුර්වේද රෝහලකට ගියේ නෑ ඒත් තාම 🙃
    ------ Post added on Jun 21, 2022 at 11:59 AM
    ඒ උනාට උබට පොඩ්ඩක් ගිහින් බලන්න තිබ්බ මචන් 😌
     
    • Like
    Reactions: B.Chat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එක පාරක් pm කරලා කිව්වා මට ආයුර්වේදයකට යන්න කියලා 😬

    ඕකට හෙන දිග reply & pm දාලා තිබ්බා දැන් කලෙකට කලින් 😁 ආයුර්වේදය රෝහලකට ගිහින් විස්තරේ කියන්න බෙහෙත් දෙයි කිව්වා. මම ආයුර්වේද රෝහලකට ගියේ නෑ ඒත් තාම 🙃
    ------ Post added on Jun 21, 2022 at 11:59 AM
    ගියා නම් උබේ අවසානේ. :lol: :lol:
     
    • Haha
    Reactions: B.Chat