වයිෆ්.

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඕක මානසික ව්‍යාධියක ලක්‍ෂණ.
    එවපං වෙලාවක් දාගෙන වයිෆ් මං ළගට.
    හොද කරල දෙන්නම්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඕව මොනවද බන්. මට කෙල්ලෝම තුනක්. තව බල්ලයි පුසයි. පස් දෙනාම කරන වැඩ වලට බැනුම් අහන්නේ මම.. මම කිසිම දෙයක් ගනන් ගන්නේ නැහැ කියලා..
    කෙල්ලො තාත්තටනෙ ආදරේ
     
    • Like
    Reactions: earthling

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,333
    41,200
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචංලා මගේ පුතා දැන් ටිකක් ලොකුඉ..ඇවිදිනවා...කතා කරන්නේ නැහැ තවම...කොල්ල පොඩ්ඩක් එයාගේ වයසේ ලමයින්ට වඩා වෙනස්...සෙල්ලම් බඩු සෙල්ලම් කරල ඉවර උනාම ඒවා ගත්ත තැනින් තියනවා...ඒවා ක්ලීන් කරනවා පොඩි වෙට් ටිශූ අරං..ගේ හැඩි කරන්නේ නැ.....ගෙදර මොනාහරි දෙයක් කලින් තිබුන විදියට නෙමෙයි නම් තියන්නේ...කලින් තිබුන විදියට එයාට පුලුවන් විදියට තියනවා...උදා:- කාපට් එක හැකිලිලා වගේ නම් ඒක එයා අනිවාර්යයෙන් හදල තමයි එත්නින් යන්නේ...ඇදුම් උනත් මාරු කරාම එයාම අරං ගිහින් කිලුටු ඇදුම් දාන තැනට දානවා..පැම්පර්ස් පවා එහෙමයි...කේස් එක මේකයි...ලමයගේ හොද කිය කිය ඇයි බන් මට බනින්නේ...එපා වෙලා ඉන්නේ...අපේ අම්මටත් බනින්නවා...මගේ වැඩ පිලිවෙලක් නැහැලු...පොඩි කමට පොඩි එක්කෙනා හොදයි ලූ...මට නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
    Demmama ponnayek wage- loku wuna iskole lamaia uta puke ariy
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඕව මොනවද බන්. මට කෙල්ලෝම තුනක්. තව බල්ලයි පුසයි. පස් දෙනාම කරන වැඩ වලට බැනුම් අහන්නේ මම.. මම කිසිම දෙයක් ගනන් ගන්නේ නැහැ කියලා..
    වරෙං මගේ එකා...🤣

    Ubata ekama ganita hukala epa wela inna bawak thama pennum karanawa....

    Ada pigana heduwada?
    අද හේදුවා 🤣🤣🤣
    ------ Post added on Jun 24, 2022 at 4:54 PM

    Gedara wada okkoma karanne wife da?
    Umba monada karala denne?
    ඔක්කොම කරන්නේ එයා...ඒත් අද ඉදන් පොඩ්ඩල් හෙල්ප් කරනවා..පව් නේ.
    ------ Post added on Jun 24, 2022 at 4:56 PM
     
    • Like
    Reactions: siri_ayya

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උම්බ පවුලට ගෙදර වැඩට උදවු කරනවා අඩු පොන්නයෙක් වෙන්න ඔන, ගැනි උයද්දි උම්බ ටීවි බලනවා නෙද?

    සමහර ගැනුන්ට මිනිහාට වඩා දරුවො ලොකු වෙනවා, අපෙ අම්මා එ ජාතියෙ, එකට උම්බ දැන ගන්න ඔන ගැනිට සලකන්න

    පොඩි වැකෙශන් එකක් පලෙයන් ලමයි නැතිව, ගිහින් පවුලගෙ හිල් 3නටම සලකපම්,,, ඊට පස්සෙ ගෙදර ආපු දවසෙ ඉන්දන් ගෙදර වැඩ වලින් පුලුවන් හැම දෙම කරපම්,,
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,089
    3,954
    113

    කාපු බීපුව හොදන්නේ නෑ...ඇදුමක් ගැලෙව්වම ඔහේ දානවා...ඕව කොයි පිරිමියත් ඔහොමනේ ඉතිං
    ------ Post added on Jun 24, 2022 at 3:08 AM
    කොයි පිරිහියත් ඔහොමයි නේ කියන්නේ උඹ පිලිවලට පිරිසිදුවට වැඩක් කරන මිනිස්සු දැකලා නැද්ද මචං.. මට නම් පිලිවලක් නැති පිරිසිදු කමක් නැති උන් තමා පේන්න බැරි
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,011
    4,576
    113
    reality of married life. the woman you see is not what you get. some men can live with this shit till they die. some move on . your wife does not respect you because she does not see you as an alpha male. simple as that.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,852
    67,090
    113
    reality of married life. the woman you see is not what you get. some men can live with this shit till they die. some move on . your wife does not respect you because she does not see you as an alpha male. simple as that.
    Its not alpha or beta.Its nature of women.you see hrithik you go thats it
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    reality of married life. the woman you see is not what you get. some men can live with this shit till they die. some move on . your wife does not respect you because she does not see you as an alpha male. simple as that.
    Hari...eya dakinne failed minihek widiyata mava..kohomahari goda dagannawa...barima unoth athaharala danawa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත
    මචංලා මගේ පුතා දැන් ටිකක් ලොකුඉ..ඇවිදිනවා...කතා කරන්නේ නැහැ තවම...කොල්ල පොඩ්ඩක් එයාගේ වයසේ ලමයින්ට වඩා වෙනස්...සෙල්ලම් බඩු සෙල්ලම් කරල ඉවර උනාම ඒවා ගත්ත තැනින් තියනවා...ඒවා ක්ලීන් කරනවා පොඩි වෙට් ටිශූ අරං..ගේ හැඩි කරන්නේ නැ.....ගෙදර මොනාහරි දෙයක් කලින් තිබුන විදියට නෙමෙයි නම් තියන්නේ...කලින් තිබුන විදියට එයාට පුලුවන් විදියට තියනවා...උදා:- කාපට් එක හැකිලිලා වගේ නම් ඒක එයා අනිවාර්යයෙන් හදල තමයි එත්නින් යන්නේ...ඇදුම් උනත් මාරු කරාම එයාම අරං ගිහින් කිලුටු ඇදුම් දාන තැනට දානවා..පැම්පර්ස් පවා එහෙමයි...කේස් එක මේකයි...ලමයගේ හොද කිය කිය ඇයි බන් මට බනින්නේ...එපා වෙලා ඉන්නේ...අපේ අම්මටත් බනින්නවා...මගේ වැඩ පිලිවෙලක් නැහැලු...පොඩි කමට පොඩි එක්කෙනා හොදයි ලූ...මට නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
    ලමයට ocd බන්
     
    • Like
    • Sad
    Reactions: Any.key and Ozone4