දැං දවස් කීපයක ඉඳං slt connection එක

AnuradhaRa

Well-known member
  • ඩිස්කනෙක්ට් වෙලා ආයෙ කනෙක්ට් වෙනව සැරින් සැරේ
    අද කෝල් කරල කිව්ව. කිව්වට පස්සෙ නිකම්ම හරි ගියානෙ. උන් එහෙන් මොනාහරි කලාද?
    කෝල එක දීල ටික වෙලාවයි ගියෙ, ආයෙ ඩිස්කනෙක්ට් වුනේ නෑ තාම
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    අනේ මන්ද බං. සමහරවිට පොඩි කේස් එකක් තිබිල ඉබේ හරියන්න ඇති. සමහරවිට වෙන එකෙක් කම්ප්ලේන් කරල උන් කලින් ඉඳන් හදන්න ඇති
     
    • Love
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ඩිස්කනෙක්ට් වෙලා ආයෙ කනෙක්ට් වෙනව සැරින් සැරේ
    අද කෝල් කරල කිව්ව. කිව්වට පස්සෙ නිකම්ම හරි ගියානෙ. උන් එහෙන් මොනාහරි කලාද?
    කෝල එක දීල ටික වෙලාවයි ගියෙ, ආයෙ ඩිස්කනෙක්ට් වුනේ නෑ තාම
    fiber? ADSL?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඩිස්කනෙක්ට් වෙලා ආයෙ කනෙක්ට් වෙනව සැරින් සැරේ
    අද කෝල් කරල කිව්ව. කිව්වට පස්සෙ නිකම්ම හරි ගියානෙ. උන් එහෙන් මොනාහරි කලාද?
    කෝල එක දීල ටික වෙලාවයි ගියෙ, ආයෙ ඩිස්කනෙක්ට් වුනේ නෑ තාම
    වැල් බලන නිසා ඔය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    ඩිස්කනෙක්ට් වෙලා ආයෙ කනෙක්ට් වෙනව සැරින් සැරේ
    අද කෝල් කරල කිව්ව. කිව්වට පස්සෙ නිකම්ම හරි ගියානෙ. උන් එහෙන් මොනාහරි කලාද?
    කෝල එක දීල ටික වෙලාවයි ගියෙ, ආයෙ ඩිස්කනෙක්ට් වුනේ නෑ තාම
    Umbey kaala kanni kama contagious wage scene eka tiyenne.
     
    AnuradhaRa

    Well-known member
  • ehenan DP walata wathu gihin hari, under ground cable damge nisa hari, cable gas wala madila damge wela hari wenna puluwan,
    කෝල් එකක් දීල කම්ප්ලේන් කරපු ගමං හරි ගියා :oo: සුුළු දෙයක් තිබිල තියෙන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    කෝල් එකක් දීල කම්ප්ලේන් කරපු ගමං හරි ගියා :oo: සුුළු දෙයක් තිබිල තියෙන්නෙ
    ithin hari oya kiyapuwa, wenna puluwan ehema, wathura welenakota ayeth hariyanawa,
    oka check karaganin kohomath, okun kammali owa hoyala hadanna, ekko fiber palayan.
     
    • Like
    Reactions: AnuradhaRa

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඒ කිව්වෙ මචං?
    උබ FIber නේද ? එහෙනම් කොහමද දන්නේ නැහැ .copper line තියන අයගේ speed එක අඩු කරාම ඔය dc වෙන එක ගොඩක් වෙලාවට හරි යනවා .තාක්ෂණික පැත්ත දන්නේ නැහැ හැබයි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබ FIber නේද ? එහෙනම් කොහමද දන්නේ නැහැ .copper line තියන අයගේ speed එක අඩු කරාම ඔය dc වෙන එක ගොඩක් වෙලාවට හරි යනවා .තාක්ෂණික පැත්ත දන්නේ නැහැ හැබයි
    මාත් කොපර් ලයන් තමා මචං
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    ඩිස්කනෙක්ට් වෙලා ආයෙ කනෙක්ට් වෙනව සැරින් සැරේ
    අද කෝල් කරල කිව්ව. කිව්වට පස්සෙ නිකම්ම හරි ගියානෙ. උන් එහෙන් මොනාහරි කලාද?
    කෝල එක දීල ටික වෙලාවයි ගියෙ, ආයෙ ඩිස්කනෙක්ට් වුනේ නෑ තාම
    mona mala wadayak da bng hamadama mokak hri malaberayak thma