ඩිස්කනෙක්ට් වෙලා ආයෙ කනෙක්ට් වෙනව සැරින් සැරේ
අද කෝල් කරල කිව්ව. කිව්වට පස්සෙ නිකම්ම හරි ගියානෙ. උන් එහෙන් මොනාහරි කලාද?
කෝල එක දීල ටික වෙලාවයි ගියෙ, ආයෙ ඩිස්කනෙක්ට් වුනේ නෑ තාම

Last edited:
සුුළු දෙයක් තිබිල තියෙන්නෙ
මං දැං බැලුව