Treasury Bills වල profit එක?

MemoryHacker

Well-known member
  • Dec 9, 2020
    757
    444
    63
    Kandy
    cyberscap.com
    මට ඔය scene එක ගැන idea එකක් නැ මට කව්රු හරි කියන්න පුළුවන්ද සම්පත් bank එකේ දැනට තියන rate එක අනුව මාස 3 කට ලක්ෂ 1 දැම්මොත් කියක් ලාබෙ ටිය්න්ව්ද කියල?
     
    • Like
    Reactions: kinkon and Any.key

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    T bill walata face walue ekak enne. Meken balanna rate eka

    https://www.sampath.lk/en/interest-rates-local

    E kiyanne oya bank ekata LKR 95,716.70 gewala 3 month T bill ekak gannawa face value eka 100,000 wena. Masa 3 awasanedi oya e bill eka bank ekata deela Rs. 100,000 illagannawa.
    ow meka tamai wenne..
    fd demmama api 100,000 dala 1 year later 115,000k gannawa wage nemei T bill wala..
    anith eka T bill wala safety eka uparimai..
    eth dan nam FD Tbill ekakwath wedak na me inflation ekath ekka
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,218
    49,566
    113
    සේදවත්ත
    භාන්ඩාගාර බිලපත් වලින් හොද ආදායමක් ලබන්න ආයෝජනය ගොඩක් ලොකු වෙන්න ඕනේ . ලක්ස 50-100 වගේ දැම්මොත් හොද ගානක් ලැබෙයි . පොඩි පොඩි හුජ්ජ ගනන් වලින් ලොකු ප්‍රොෆිට් කැප් එකක් බෑ. අනික ලංකාවෙ නම් දැන් දාන්න එපා එක රිස්කි වැඩි අනික ආන්ඩුව කොමත් ප්‍රින්ට් කරන නිසා උද්දමනයත් වැඩි වෙනවා