Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,044
    166,003
    113
    එකමත් එක රටක
    Muta bari kamak nemei thiyenne pressure handling wala awulak tiyenne.
    Dan captain nisa thawath pressure eke gahanne
    ඒත් ඌ සෑහෙන මදි බන්. ඌ හයියෙන් ගහන එකෙක් කියලා නේ කියන්නේ. ගහන්න එන්නෙත් අන්තිම ඕවර් වල ලකුණු ටිකක් ඉක්මනට ඕන වෙලාවට..
    හැබැයි උගේ තමයි T20 SR 116යි..
     
    • Like
    • Sad
    Reactions: Venux and Sandy_Fdo

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,877
    113
    111
    Gotham
    batman.com
    ඒත් ඌ සෑහෙන මදි බන්. ඌ හයියෙන් ගහන එකෙක් කියලා නේ කියන්නේ. ගහන්න එන්නෙත් අන්තිම ඕවර් වල ලකුණු ටිකක් ඉක්මනට ඕන වෙලාවට..
    හැබැයි උගේ තමයි T20 SR 116යි..
    E wunata 2022 match 11i average 44, SR 145
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ඒත් ඌ සෑහෙන මදි බන්. ඌ හයියෙන් ගහන එකෙක් කියලා නේ කියන්නේ. ගහන්න එන්නෙත් අන්තිම ඕවර් වල ලකුණු ටිකක් ඉක්මනට ඕන වෙලාවට..
    හැබැයි උගේ තමයි T20 SR 116යි..
    Uta kohomath apu gaman gahanna be. Ape honestly apu gaman gahanna puluwan power hitter la ne. Chamikath stable wenna time gannawa.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,877
    113
    111
    Gotham
    batman.com
    David Warner practicing on right hand

    Fun fact - Warner is the first Australian cricketer in 132 years to be selected for a national team in any format without experience in first-class cricket.
     
    • Wow
    Reactions: menaka60

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,044
    166,003
    113
    එකමත් එක රටක
    :rofl:

    xpau7XK.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,044
    166,003
    113
    එකමත් එක රටක
    හෙට මැච් එක ගාල්ලේ.. ground එක වටේම පෙන්වා.. එළියේ මිනිස්සු පෝලිම් වල නේ හැම තැනම. මම දැක්ක ground එක වටේ සිලින්ඩර් තියාගෙන ඉන්නවා. ජාත්‍යන්තරේට යයි වගේ. මුන් වටේට රෙදි වත් ගහයි ද දන්නේ නෑ . 🤭
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,877
    113
    111
    Gotham
    batman.com
    හෙට මැච් එක ගාල්ලේ.. ground එක වටේම පෙන්වා.. එළියේ මිනිස්සු පෝලිම් වල නේ හැම තැනම. මම දැක්ක ground එක වටේ සිලින්ඩර් තියාගෙන ඉන්නවා. ජාත්‍යන්තරේට යයි වගේ. මුන් වටේට රෙදි වත් ගහයි ද දන්නේ නෑ . 🤭
    ow, ain karaganna kyala tibba, mnawa kraida dan na,

    math Friday yanna hitiye, train eke, dan senaga wadi wei ambanaka habai train wala.