ගෝටාට චන්දෙ දුන්නේ වැරදිද හරිද

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    2019 ගෝටා චන්දෙ දුන්නේ එක වෙනස් කරන්න ලැබුනොත් උබලා වෙනස් කරනවාද ?

    මම ගෝටාට චන්දෙ දෙන්න ප්‍රදාන හේතුව සජිත් UNP එක සජිත් පරද්දන UNP ගෑවුණු නැති ඕන එකෙක්ට දෙනවා කියලා හිතා ගෙන හිටියේ (දැන් *ක දෙන්න එපා මම 2019 මේ පොස්ට් දාලා ඇති )


    නිකමට හරි සජිත් අවොත් ගෝටා ට වඩා සැනසිල්ලක් තියේද (මම තම හිතන්නේ 2019 ගෝටාට දුන්න එක හරි කියලා )

    කියන්න සතුටුයි 2/3 ගන්නත් දුන්නා හිතුවේ නැහැ එච්චර ලැබෙයි කියලා මුන්ට එකේදී නම් අඩිලා අබැරිලා කැරකිලා ගියා ජේවීපී එකට හරි සුවදින එකෙට හරි චන්දෙ නොදා හරි ඉන්න තිබ්බේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    2019 minissu gotata chande damme eke weraddak naha
    habai gotawa hena porak karala uda tibba eka gon kamak
    2020 2/3k dunnu ekanam gon kamak

    monawa unat 2019, 2020 munta chande dunna nam molayak tiyana ekekta podi guilty feeling ekak enawa
    ekai un danatamath anduwata baninne
    habai thawamat awulak kiyala inna ewun tikak nam innawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    එලිපිටම කඩේ යමි, අක්මැති එවුන් අන්ෆ්‍රෙන්ඩ් වෙයව් ගගා හිටපු වේස බයියන්ට හික් වෙන්නම් ඇරියනෙ. නන්දයට ඡන්දෙ නොදුන්න එකට මම දුක් වෙනවා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    ගෝටට දුන්නා ජෙනරල් ඉලෙක්ෂන් එකේ එකෙක්ටවත් දුන්නෙ නෑ.
    සජියා ආවනම් අද මෙහෙම වෙන්නෙ නෑ. අඩු තරමෙ මෙච්චර හික්වෙන්නෙ නෑ

    එහෙනම් මූ මං පොර සීන් එකේ ඉඳන් ගත්ත තීරණ ගැනෙන්නෙ නෑ. බදු සහන, පෝර කේස් එක වගේ
    කපුටා කබ්බා වගේ වේසිගෙ පුතාල අතට රටේ මූල්‍ය පාලනය යන්නෙ නෑ.

    initially මේ අර්බුදේ ඇති වෙන්න හේතු උන මොකක් වත් වෙන්නෙ නෑ

    හැබැයි රාජපක්කු බෝම්බ ගහලා මිනී දෙතුන් දාහක් මරල මේ වෙද්දි
     

    SCOTTS

    Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    Now for a moment I got inside erozans mind =
    Poka panna hutto soora weera mahinda mattya ithama anarga highway eka haduwa chooti kari widina gon ponnayo , manaram yudde dinuwweth mage mahinda mattya ponna wesayoooo,
    tawa mahinda maatya eyage gurlta ta fk karala weera editara namal puthawa haduwa
    Mage Mahinda mattya nattan topila ekekwath nehe marila oi marila moda mitto
    mage mahinda mattyata itha pandukabhya weni ayya kenekuth innawa gotabe kiyala
    topilata koinda mewa
     
    • Like
    Reactions: Darkseid

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,009
    164,082
    113
    එකමත් එක රටක
    දුන්නේ නෑ පොන්නයට.... පොන්නයගෙයි උගේ පවුලෙ හැටියි දන්නව මේකෙ උන් රැවටිලා විරුව විරුව කියාගෙන පුක දෙන්න ගියාට.. දැන් උන් එක්කත් මල පැනල ඉන්නේ.. කැරි 69 ලක්ෂේ පක්කු :angry:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දුන්නේ නෑ පොන්නයට.... පොන්නයගෙයි උගේ පවුලෙ හැටියි දන්නව මේකෙ උන් රැවටිලා විරුව විරුව කියාගෙන පුක දෙන්න ගියාට.. දැන් උන් එක්කත් මල පැනල ඉන්නේ.. කැරි 69 ලක්ෂේ පක්කු :angry:
    ඔයා විතරයි සුදු ඉස්සර ඉදන්ම කිව්වේ මම දුන්නේ සජිත්ට කියලා එකේ හේතුවත් කිව්වා සාදාරනයි . :(

    දුක තුනී කරගන්න මම මේ සජිත්ට දීපු එකෙක් හොයනවා මිඩියා යුනිට් සෙට් එක වත් කියන්නේ නැහැ මම දුන්නේ සජිත්ට කියලා

    ඔය පනින්නෙ බලල්ලු එලියට 🤭🤭🤭
    බලලා පින්න දෙයක් නැහැ ඉස්සර ඉදන් එළිපිට කඩේ ගියේ එලිපිට :rofl::rofl::rofl:
    ------ Post added on Jun 27, 2022 at 11:20 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "2019 ගෝටා චන්දෙ දුන්නේ එක වෙනස් කරන්න ලැබුනොත් උබලා වෙනස් කරනවාද ?"

    වෙනස් කරන්න අපි නම් ඒ ගොබ්බ, අවලම්, නීච, තුච්ච, අධම, මුග්ධ තිරිසනාට චන්දේ දුන්නෙ නෑ බං.

    මම ඔය චන්දෙට කලින්ම මගෙ යාළුවොත් එක්ක කිව්වා "රාජපක්ෂලා මේ ගහන්නෙ උන්ගෙ අන්තිම මැච් එක" කියලා. ඒක හරියටම හරි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,144
    71,670
    113
    2019 ගෝටා චන්දෙ දුන්නේ එක වෙනස් කරන්න ලැබුනොත් උබලා වෙනස් කරනවාද ?

    මම ගෝටාට චන්දෙ දෙන්න ප්‍රදාන හේතුව සජිත් UNP එක සජිත් පරද්දන UNP ගෑවුණු නැති ඕන එකෙක්ට දෙනවා කියලා හිතා ගෙන හිටියේ (දැන් *ක දෙන්න එපා මම 2019 මේ පොස්ට් දාලා ඇති )


    නිකමට හරි සජිත් අවොත් ගෝටා ට වඩා සැනසිල්ලක් තියේද (මම තම හිතන්නේ 2019 ගෝටාට දුන්න එක හරි කියලා )

    කියන්න සතුටුයි 2/3 ගන්නත් දුන්නා හිතුවේ නැහැ එච්චර ලැබෙයි කියලා මුන්ට එකේදී නම් අඩිලා අබැරිලා කැරකිලා ගියා ජේවීපී එකට හරි සුවදින එකෙට හරි චන්දෙ නොදා හරි ඉන්න තිබ්බේ
    Gota was the least worse option.

    SInhala ponnayo tika huka gaththe, Ponna hamaduruwo tika dakala form wela munta unlimited power ekak deepu eka. Eka nokalanam mechara haminenne wenne ne.
     
    • Like
    Reactions: Kolama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    sakkili nandasenata puka dila, puka pala gaththahama nidahasata karunu kiyana wesa baiyo.

    boru nam balapalla 2025, ude pandara dath madinneth nethuwa gihin pohottuwata X gahanneth mun thamai