අඹයක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ආයුර්වේද රෝහල් වලත් නොමිලේ කරනවා.

    ඒ ඕන නෑ සමහර තෙල් ජාති ඔළුවෙ ගාලා ටිකක් වෙලා ගිහින් රස්නෙ වතුරෙන් නෑවාම, එවලෙම stress ඔක්කොම යනවා.
    Try කරලා බලන්න ඕනේ. ගොඩක් ලෙඩ එන්නේ මට ඒකෙන්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Try කරලා බලන්න ඕනේ. ගොඩක් ලෙඩ එන්නේ මට ඒකෙන්
    ඔය බේත් ගත්ත වෙද මහත්තයා නම් වැඩ්ඩෙක් නෙවෙයි , ආයුර්වේද ඩයල් එකක් වගේ.
     
    • Love
    Reactions: ST.PIERRE

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒක හොඳ වෙන එකක් නෙවේ බන්.IBS තියෙනවා තව. ඕවා හොඳ වෙන ඒවා නෙවේනෙ. නොකා ඉන්න. පුළුවන්ද ඉතින්.
    හොඳ කරගන්න පුළුවන්. Life style එක වෙනස් කරන්න ඕන. මට හොඳ කරන්න බැහැ කියපු stomach ulster එකකුත් තිබිලා, අවුරුදු 5කින් සම්පුර්ණයෙන් හොඳ වුනා. දැන් ඕනෑම ඇඹුලක් කන්න පුළුවන්.
     
    • Love
    Reactions: ST.PIERRE

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    හොඳ කරගන්න පුළුවන්. Life style එක වෙනස් කරන්න ඕන. මට හොඳ කරන්න බැහැ කියපු stomach ulster එකකුත් තිබිලා, අවුරුදු 5කින් සම්පුර්ණයෙන් හොඳ වුනා. දැන් ඕනෑම ඇඹුලක් කන්න පුළුවන්.
    tawa tikak kiyapanko
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔය බේත් ගත්ත වෙද මහත්තයා නම් වැඩ්ඩෙක් නෙවෙයි , ආයුර්වේද ඩයල් එකක් වගේ.
    ඔව් ආයුර්වේද තමයි
    හොඳ කරගන්න පුළුවන්. Life style එක වෙනස් කරන්න ඕන. මට හොඳ කරන්න බැහැ කියපු stomach ulster එකකුත් තිබිලා, අවුරුදු 5කින් සම්පුර්ණයෙන් හොඳ වුනා. දැන් ඕනෑම ඇඹුලක් කන්න පුළුවන්.
    Change කිව්වේ මොන වගෙද මචන්. පොඩ්ඩක් විස්තර කරපන්කෝ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔව් ආයුර්වේද තමයි
    ඒ සිංහල වෙද මහත්තයෙක් නෙවෙයි , සිංහල වෙනයි ආයුර්වේද වෙනයි.

    පාරම්පරික සිංහල වෙදකම කරන තැනකින් බේත් ගන්න, ඒ තැන් වල එයාලම බේත් ඔක්කොම හදල දෙනවා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඒ සිංහල වෙද මහත්තයෙක් නෙවෙයි , සිංහල වෙනයි ආයුර්වේද වෙනයි.

    පාරම්පරික සිංහල වෙදකම කරන තැනකින් බේත් ගන්න, ඒ තැන් වල එයාලම බේත් ඔක්කොම හදල දෙනවා.
    මේ පැත්තේ නම් ප්‍රසිද්ධ තැනක් තියෙනවා.ගිහින් බලන්න ඕනේ.එහේ famous සෙම් රෝග වලට.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    Try කරලා බලන්න ඕනේ. ගොඩක් ලෙඩ එන්නේ මට ඒකෙන්
    මචන් මම පිටියෙ අප්පු එක්ක ඇරගත්තට මූ මෙතන කියල තියෙන දේනං ඇත්ත ,
    ශිරෝධාර කියල තෙල් වරග මුට්ටියක ලනුකෑල්ලකින් උබව නිදිකරල ඔලුවට/නලලට ලාවට වක්කරල, ඔය වාශ්ප දුම් අල්ලනව නලලෙ දාඩිය දානකං ,තව පොඩි පොඩි කසාය ,චූර්න දෙයි කෑම දිරවන්නයි,ස්නායු පෝශනවලටයි,

    මාසගානෙන් ,බඩේ ලෙඩයි, ස්ට්‍රෙස් ,ඩිප්‍රෙශන් Ocd, insomnia මල පනින ගති ලෙෆ්ට් වෙයි උබෙන් ,
    මට දැන් වැල එඩියක් ඇදේ තිබ්බ වගේ නින්ද යන්නෙ 😜😜😜😜😜
    ගොඩ වෙදෙක් නෙමේ හොද කොලිෆයිඩ් වෙදෙක් හොයාගනින් ,
    ලොකු ගනන් ගන්නෑ 2000-3000ක් ගනී දැන් යූස් කරන තෙල්වල ගනන් වැඩි හින්දා ,

    පොඩි අවුලක් තියෙන්නෙ treatment යන දවස් වල උබේ කොන්ඩෙ ඔලුව ඉස්සරහ හරියෙන් යයි ලාවට උණු තෙල් සැරට .

    හැබැයි ට්‍රීට්මන්ට් නවත්තපු ගමන් ආපහු ආව මගෙත් කිව්ව වගේම.❤❤❤❤
     
    • Wow
    Reactions: animation

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    කොහෙද ?

    ඕකත් සෙම ලෙඩක් තමයි
    කෝට්ටයාවත්ත.

    එහෙම තැනක් කොහොමද බං හොයා ගන්නේ. ගොඩක් බොරු කාරයොනේ ඉන්නේ.
    ------ Post added on Jun 30, 2022 at 2:17 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒක හොඳ වෙන එකක් නෙවේ බන්.IBS තියෙනවා තව. ඕවා හොඳ වෙන ඒවා නෙවේනෙ. නොකා ඉන්න. පුළුවන්ද ඉතින්.
    IBS කිව්වෙ?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කෝට්ටයාවත්ත.

    එහෙම තැනක් කොහොමද බං හොයා ගන්නේ. ගොඩක් බොරු කාරයොනේ ඉන්නේ.
    ------ Post added on Jun 30, 2022 at 2:17 PM
    එයාලා පිළිකා වෙදකමටයි ප්‍රසිද්ධ , ලොකු වෙද මහත්තයා නැති වුණානෙ අවුරුදු 100කට ල‍ං වෙලා.
     
    • Like
    Reactions: animation

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    IBS කිව්වෙ?
    Irritable bowl symdrom බන්

    එයාලා පිළිකා වෙදකමටයි ප්‍රසිද්ධ , ලොකු වෙද මහත්තයා නැති වුණානෙ අවුරුදු 100කට ල‍ං වෙලා.
    ඔව් . දැන් ඉන්නේ මුණුපුරා.
    ------ Post added on Jun 30, 2022 at 2:19 PM
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,968
    9,314
    113
    Microsoft
    ආයුර්වේද රෝහල් වලත් නොමිලේ කරනවා.

    ඒ ඕන නෑ සමහර තෙල් ජාති ඔළුවෙ ගාලා ටිකක් වෙලා ගිහින් රස්නෙ වතුරෙන් නෑවාම, එවලෙම stress ඔක්කොම යනවා.
    mokakda bro thel eka?
     
    • Like
    Reactions: ST.PIERRE

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    tawa tikak kiyapanko
    රෝග මුලය හොයාගෙන, ඒකටයි බෙහෙත් කරන්න ඕන.

    ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගය කියන්නේ අයහපත් ජීවන චර්යාව නිසා ඇතිවෙන ලෙඩක්.

    නැතුව පරම්පරාවෙන්, ජාන වලින් හෝ අහඹු ලෙස ඇතිවෙන ලෙඩක් නෙවේ.

    "හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජතී" කියලා ලෙඩේ විසඳගන්න පුළුවන් මොකක් නිසාද ලෙඩේ ඇති වුනේ කියලා හොයාගත්තොත්.

    ඒ වගේම ලෙඩේ maintain කරන අයහපත් දේවල් වලිනුත් ඈත් වෙන්න ඕන.

    ලෙඩේ ඇති වෙන සාමාන්‍ය හේතු තමා (බලපෑම අනුව පිලිවෙලින්),
    1. කාර්ය බහුලත්වය නිසා නිතර ඇතිවන මානසික ආතතිය (ජිවිතේ නිතර විඳවන ප්‍රශ්න තියනවා නම්, ඒත් ඇති වෙන්න පුළුවන් ලු)
    2. කාර්ය බහුලත්වය නිසා ආහාර වේල් අපිළිවෙලට ගැනීම. (ඒ වගේම එක ආහාර වේලක අධිකව ආහාර අනුභව කිරීමත් හේතුවක් වෙනවා)
    3. අධික තෙල් සහිත ආහාර නිතර ගැනීම හෝ දෙතුන් වරක් භාවිත කරන තෙල් වලින් පිසූ ආහාර පරිබෝජනය (ලංකාවේ කඩවල් වලින්, වඩේ, කොත්තු, රයිස් වගේ නිතර කනවා නම් වෙන්න පුළුවන්)
    4. අධික සැර ආහාර නිතර ගැනීම. (නිතර මිරිස් සහ සහ සැර බීම වර්ග ගැනීම නිසා අමාශයේ තුවාල ඇති වෙන්න පුළුවන්)
    5. චුයින්ගම්, බුලත් විට වැනි අමාශයික යුෂ නිතර නිපදවන ක්‍රියාකාරකම් වල නිරත වීම.
    හැදුනට පස්සේ බඩට ඇසිඩ් (ඇඹුල් පලතුරු වල තියෙන්නේ ඇසිඩිටි එකක් නේ) ටිකක් ලාවට වැටුනත් අමාරුයි.
    නිතර උගුරට එන්න ගත්තොත්, අසිඩිටි එක නිසාම දන්ත සංවේදීතාවය ඇති වෙනවා.
    එතකොට පලතුරු හපන්න වත් බැරිව යනවා.
    කෙසෙල්, අලිපේර, කොමඩු වගේ ඇසිඩිටි (ඇඹුල්) නැති පලතුරු විතරයි කන්න පුළුවන් එතකොට.
    විටමින් සී ඌණතාවයක් ඇතිවෙන්න පුළුවන් එතකොට.
    ඒ නිසා විටමින් සී පෙති ගන්න.

    උඩ කියලා තියන හේතු වලින් මට තිබුනේ පලවෙනි එක විතරමයි. එහෙම වෙලත් මට ධරුනුවටම අමාරු වුණා. කැන්ඩි හොස්පිටල් එකෙන් උගුර හරහා කැමරා බටයක් දාලා බලලා කිව්වා, බඩේ රතු වුන තැන් කිහිපයක්ම තියනවා කියලා.

    බෙහෙත් ගන්න ගිය දොස්තරලා හැමෝම වගේ කිව්වේ, නිට්ටාවට සුව කරන්න බහ කියලා.

    එක සිංහල වෙද මහත්තයෙක් තමයි කිව්වේ, බෙහෙත් නැතුවම හොඳ කරන්න පුළුවන් වතුර බීල විතරක් කියලා.

    හොඳ කරගන්න විදිය.

    1. increase the water intake
    2. avoid completely all above mentioned 5 points (yes, it's a big deal)
    3. avoid fruits except those I mentioned above
    4. avoid tea

    After 5 years, I'm fully recovered.

    ඔව් ආයුර්වේද තමයි

    Change කිව්වේ මොන වගෙද මචන්. පොඩ්ඩක් විස්තර කරපන්කෝ.
    ☝️☝️
    ------ Post added on Jun 30, 2022 at 9:35 PM