Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    චන්දි ගියේ දනා ගිය බෝලෙටමයි අඩුම ගානෙ TV දිහා බලං ඉදල ආවත් පොඩි හරි බෝලෙ ගැන අවබෝධයක් තියෙනව
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    FB_IMG_1656604365226.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    sira kathawa :baffled:
    අපේ ස්පින්ර්සලා හිටියට වැඩක් නෑ බන්. අපේ බැට් කරන උන්ට හොදට ස්පින් වෙන විකට් වල ගහන්න බෑ .
    දැන් කීපාරක් කොහෙවත් නැති ස්පින්ර්ල පොරවල් කරාද.
    moin ali , Rashid , Maharaj , Lyon ......

    සංග , මහේල , මාවන් , තිලාන් ,ඩිල්ෂාන් නෙවෙයි නේ ටීම් එකේ ඉන්නේ ඉස්සර වගේ ස්පින් එකට හොදට ගහන්න. මුන් හිතන් ඉන්නේ ලංකාවේ උන් වෙච්ච පලියට ස්පින් එකට පුලුවන් කියලා..