Ticketing උදව්වක්..??

sunimal_prasad

Active member
  • Dec 26, 2008
    114
    76
    28
    World's End
    අනේ මචංලා මම ටිකට් එකක් දැම්ම..ඒකේ Family/ last name දාන තැනට සාමාන්‍ය නම දාල තියෙන්නේ ඒක අව්ලක් වෙයිද..
     
    • Sad
    Reactions: emoji diaries

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    එයා ටිකට් එකේ නමයි පාස්පෝට් එකේ නමයි සමාන වෙන්න ඕනි බන්..

    උබ කියන අවුල පැහැදිලි නෑ..පාස්පෝට් එකේ තියන නම ටිකට් එකේ නැද්ද...
    ------ Post added on Jul 1, 2022 at 1:04 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    අනේ මචංලා මම ටිකට් එකක් දැම්ම..ඒකේ Family/ last name දාන තැනට සාමාන්‍ය නම දාල තියෙන්නේ ඒක අව්ලක් වෙයිද..
    ලාස්ට් නේම් එකට පාස්පෝට් එකේ සනේම් එක තියෙන්න ඕනා. නැත්තම් ඒක හදාගන්න අනවාර්යයෙන්ම.
    වහාම කම්පැනියට මේල් කරලා හරි හදන්න.
     
    • Like
    Reactions: shenat

    sunimal_prasad

    Active member
  • Dec 26, 2008
    114
    76
    28
    World's End
    මම ⁣mail ekak danma unta unge reply eka mehema awe

    Please whether your names(s) are spelt as per your passport(s). If your names are spelt correctly. Please get back to us if your names are misspelt only as sequence changes of the name will not affect your travel.
     
    • Like
    Reactions: emoji diaries

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    නෑ මම First middle name කියන තැනට වාසගම ටයිප් කරල Family/Last name කියන තැනට සාමාන්‍ය නම දාල තියෙන්නෙ spelling අවලක් නෑ..
    පාස් පෝට් ඔපිස් එකට ගිහින් 4 වෙනි පිටුවේ නම වෙනස් කරගනින් රු 500 ක් ද කොහෙද යනවා.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම දන්න තරමින්..ටිකට් එකේ නමයි පාස්පෝට් එකේ නමයි සමානයි නම් එච්චරයි..මොකද මට තියෙන්නේ හෙන දිග නමක්..වාසගමත් එක්ක..එයා ටිකට් එකේ මගෙ නම ටයිප් කරන්න බැරි තරම් දිගයි..ඒක හින්දා මගේ එයා ටිකට් වල හැමදාම දාන්නේ නමේ මුල කෑල්ල දාලා ඉතුරු ටික කෙටි අකුරු ටික..උදාහරණයක් මේ වගේ..
    රත්නායක මුදියන්සේලාගේ පහල ගෙදර සම්පත් තීක්ශණ රත්නායක..මේක ටිකට් එකට වැටෙන්නේ..සර්නේම් එකට
    rathnayakampg කියලා..ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි..නම සමානයි නම් එච්චරයි .ඔය කම්පැනි එකෙනුත් කියලා තියෙන්නේ ඒකනේ..
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    EI-U7fIUwAA7NKG

    කොහොමත් මුලින් එන්නේ වාසගම තමයි හැම කෙනාගෙම.👍🏽
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Last name ekata passport eke surname eka Enna one..ithuru Tika first, middle name Enna one.. ticketing office eken nam kare unta kiyala karaganin, online karannaath puluwan
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අනේ මචංලා මම ටිකට් එකක් දැම්ම..ඒකේ Family/ last name දාන තැනට සාමාන්‍ය නම දාල තියෙන්නේ ඒක අව්ලක් වෙයිද..
    අපෝ නෑ , පාස්පොර්ට් එකේ උබ දාපු නම කොහේහරී තියෙනවා නම් එච්චරයි
     
    • Like
    Reactions: sunimal_prasad

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    Airline එකට කෝල් කරලා හදාගනින් දැන්ම



    මම එහෙම කලා ජපන් ඒජන්සි එකකින් කියලා.🤐

    මේවගේ උන්ට කියන්න වචන එන්නෙ නෑ. පුලුවන් නං තව ඔය වගේ මරගාත ටික සෝමාලියාවට හරි පටවපල්ලා නැත්තං ඊළඟ පාර නාමල් ජනාධිපති
    ------ Post added on Jul 2, 2022 at 4:13 AM