දිවියෙක් දිවියෙක්

dilann

Well-known member
  • Jul 6, 2018
    68,833
    169,316
    113
    එකමත් එක රටක
    කොටියෙක් පගෝ..දිවියා කියන්නේ ඕකට නෙමෙයි
    ඔය දිවියා(leopard) බන්... කොටියා කියලා එකෙක් නෑ . Tiger = ව්‍යග්‍රයා .
    සින්හ්ලු කොටියා කියලා ඔය උඩ උන් දෙන්නටම පොදුවේ කියනව.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    ඔව්.. ඒ උනාට අපේ උන් LTTE උන්ට කියන්නේ කොටි කියල.. එතන තියෙන්නේ tiger
    leopard ට දිවිය කියනව... කොටියත් කියනව
    ඔව්, මේ නිවැරදි කිරීම බොහොම මෑත කාලයක ඉඳලා තමයි ප්‍රසිද්ධියට ආවේ.

    ඒකනේ ඉස්සර "කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ"යි කියන්නේ.

    හරි නම් ඒක කැලේ මාරු උනාට "ව්‍යාඝ්‍රයා ගේ පුල්ලි" කියලා හරි "කොටියාගේ stripes" කියලා හරි නිවැරදි වෙන්න ඕනැ
     
    • Like
    Reactions: dilann and Ryan08

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    ඔව්.. ඒ උනාට අපේ උන් LTTE උන්ට කියන්නේ කොටි කියල.. එතන තියෙන්නේ tiger
    leopard ට දිවිය කියනව... කොටියත් කියනව
    Ltte එකේ ඉන්නේ ව්‍යාඝ්‍රයා.ඌ ගේ තියෙන්නේ ඉරි ඉරි,උන් ඕක අරගෙන තියෙන්නෙත් දෙමල රජ කෙන්ක්ගේ ලෝගෝ එකකින්..අපේ බුජ්ජිමත් මාධ්‍ය තමයි ව්‍යාග්‍ර්‍යා වෙනුවට කොටි සංවිධානය කියන අදහස ඔලුවට දැම්මේ.ඕකෙන් තමා විකෘතිය ආවේ
     
    • Like
    Reactions: dilann

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    Ltte එකේ ඉන්නේ ව්‍යාඝ්‍රයා.ඌ ගේ තියෙන්නේ ඉරි ඉරි,උන් ඕක අරගෙන තියෙන්නෙත් දෙමල රජ කෙන්ක්ගේ ලෝගෝ එකකින්..අපේ බුජ්ජිමත් මාධ්‍ය තමයි ව්‍යාග්‍ර්‍යා වෙනුවට කොටි සංවිධානය කියන අදහස ඔලුවට දැම්මේ.ඕකෙන් තමා විකෘතිය ආවේ
    That make sense.