හායි අක්කෙVindi- name eke kotasak
19 - 19-- nisa
Account eka create karapu gaman inbox massage set ekak awa. Nangi oya koheda? Oya bedalada?. Oya sududa wage ewa kiyala.![]()
මන් කිරියේ account එකක් හදන්න හිතුනෙ sysco, wso2 පඩිය අහන්න... ( @kalhara96 තමා උදව් කරේ
)2021 dec තමා කිරිය ගැන දැනගත්තේ..2022 තමා account එකක් හැදුවේ..මුලින්ම හදපු එක expose වෙනවා වැඩි වගේ කියල හිතුන නිසා වෙන එකක් හදන්න හිතුව.. මේකේ @emoji diaries ගේ comment එකක් බලද්දී dp එක දැකල "සිරි" කෑල්ල ආවෙ.. තව set එකක් හිටියා අයියා කෑල්ල තිබ්බ උන්.. ඒක දැකල අයියා කෑල්ල දාගත්ත.. පස්සෙ @HAneo @skylander වගේ username දැක්කම username එක change කරන්න හිතලා බැලින්නම් change කරන්න බෑ.. මොනා කරන්නද දැන් ඉතින් බැඳගත්ත බෙරේ ගහනවා වගේ මේකෙන්ම ඉන්නවා 
------ Post added on Jul 4, 2022 at 8:25 PM
Last edited:
