නමේ(user name)තේරුම

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ;) RAHULA KASUN
    RAHULA කියන්නෙ මගේ පාසල(මාතර රාහුල)
    KASUN කියන්නෙ මගේ නමේ මුල් කොටස
    :yes:
    ඒ දවස්වල දන්නව බොරුනම් දාගෙන ඉන්නෙ කියල මේකෙ ගොඩක් අය. ඒත් රාහුල නමට කැමති නිසා දැම්මා :yes::yes:;)
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මගේ නම Candid-B
    එකම ලංකට් එක දවස් ගානක් ඇඳන් ඉඳල බිජ්ජ කසල රෑෂ් එකක් ආවා. ඊට පස්සෙ ඒක හොඳ කරන්න ගෑවා Candid-B ක්‍රීම් එක. දවස් 5න් රෑෂ් එක හොඳ වුණා. ඒ ක්‍රීම් එකට උපහාර පිණිස තමයි මම මේ නම දා ගත්තෙ. දැන් මම දවස් 7ට එක දවසට එක ගානෙ ලංකට් 7ක් අඳිනවා. දැන් බිජ්ජ කසන්නෙ නෑ. :)


    Mata nikamata hituna eekale ube name eka dakkama.....:lol::lol:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    නමේ(user name)තේරුම


    යට ගිහින් තිබුණ ආතල් ත්‍රෙඩ් එකක් උඩට ගන්න බැලුවෙ. ඒක ක්ලෝස් කරලනෙ. බම්ප් කරන්ඩ බෑ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1104388



    ඒකෙ මෙහෙමයි තියෙන්නෙ.....

    එළකිරි එකේ ඉන්න යාළුවන් හැමෝම එක එක නම්(user name) භාවිතා කරනවනේ :)
    සමහර අය නම් එයාලගේ නම කෙලින්ම දාල තියෙනවා :yes:
    සමහර අය උපන් වර්ෂයත් එක්ක නම දාල තියෙනවා
    සමහර අය විහිළු නම් දාල තියෙනවා :D
    සමහර අයගේ නම් හිතාගන්නත් බැහැනේ :eek:
    අනිත් අයත් කැමති ඇතිනේ ඒ නම් වල තේරුම,ඇයි ඒ වගේ නමක් දැම්මේ කියලා දැනගන්න :yes:
    ඉතින් මම මේ ත්‍රෙඩ් එක දැම්මා තමන් එළකිරි එකේ භාවිතා කරන නම ගැන විස්තර කරන්න
    UK උතුවන්කන්ද ඒ කියන්නේ සරදියෙල් හිටපු ගම