නමේ(user name)තේරුම

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    කලින් ගිණුමක් තිබ්බ 2009 ඉදන්.
    එකේ ඇත්තම නම තිබ්බේ. ලොකු දේවල් කරේ නැහැ එකෙන්.

    ඉතින් 2019 එළකිරි පොත් බෙදාදීමේ නුලට සප් එකක් දෙනගමන් අලුත් එකක් හදන්න හිතුවා.
    කැමතිම චරිතයක් ඉතින් @Walter White

    මේ මගේ ලොකු අයියා @Walter Hartwell White :love:
    ඌ මට කලින් නමක් දාගෙන ආවා කිරියට.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පරණ අකවුන්ට් කීපයක් තියෙනවා, පරණම එක මගේ සම්පූර්ණ නම තියෙනවා. ඊට පස්සේ හදපු එක නමේ කොටස් පස්සේ ප්‍රයිවසි ගැන හිතල ඕන දෙයක් අහන්න බලන්න කියන්න පුළුවන් නිසා alias එකක් දාල අලුතෙන් එකක් හැදුව, එක තමා මේ. හදපු දවස් වල බ්‍රේකින් බෑඩ් බලල චූන් පිට හිටියේ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,580
    113
    Miami
    උබ ගැලවුවා නෙමේ යකෝ.. කට්ටිය ලංකට් ගලවලා වටකරගෙන උබට ඇරියා කියපන්.. හූනු බිජ්ජා...:lol:


    සිරාවට බන්.. ගොන් කැරියා පහුගිය ටිකේ මැසේක් දදා ඇඩුවා පොටෝ එක අයින් කරපන් කියල.... ආයෙත් ඇරන් පුකේ තියාගන්න යන්නේ...
    ------ Post added on Jul 5, 2022 at 4:17 PM
    ඔව් අනේ අනේ ගගා ඇඬුවේ පොටෝයි ලින්කුයි අයින් කරන්න කියල ගස් ගඳයා :lol: ss ගහල දාන්නෙ නැත්තෙ කම්මැලි නිසා
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    උබ ගැලවුවා නෙමේ යකෝ.. කට්ටිය ලංකට් ගලවලා වටකරගෙන උබට ඇරියා කියපන්.. හූනු බිජ්ජා...:lol:


    සිරාවට බන්.. ගොන් කැරියා පහුගිය ටිකේ මැසේක් දදා ඇඩුවා පොටෝ එක අයින් කරපන් කියල.... ආයෙත් ඇරන් පුකේ තියාගන්න යන්නේ...
    ------ Post added on Jul 5, 2022 at 4:17 PM
    Sorry honde weli daalamA arinna unaata.. tikak rough wadi una

    ඔව් අනේ අනේ ගගා ඇඬුවේ පොටෝයි ලින්කුයි අයින් කරන්න කියල ගස් ගඳයා :lol: ss ගහල දාන්නෙ නැත්තෙ කම්මැලි නිසා
    Moda pahe ganikaawa thaama andila
    ------ Post added on Jul 5, 2022 at 7:29 PM
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    tha නමේ මුල් අකුරු තුන.... 123 කියන්නේ පොඩි කාලේ මගේ ඕන password එකක අගට මම දාන ඉලක්කම් තුන:lol:

    avatar එකනම් කාටවත් නැති unique .gif avatar එකක් දාන්න ඕන උනා... pc එකේ තිබ්බ .gif collection එකෙන් unique කියල හිතුන එක දැම්මා.. අලුත් update එකෙන් පස්සේ .gif වැඩ කරන්නේ නෑනේ:(
    шеге-hammer.gif
     
    • Like
    Reactions: vindi19 and S_M_S

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අඳුරන අයියලා Elakiri.com කියලා Website එකක් ගැන ඉස්සර කියවනවා මට මතක තිබ්බා. ඒ හින්දා මං A-Level කාලේ Google එකේ Elakiri.com කියලා Search කරා. ඊට පස්සේ මට මේ Website එක හම්බුනා. ඉතින් මං සාමාන්‍ය විදිහටම මගේ නම දාලා Account එකක් create කලා. මේ අවුරුද්දේ ඉඳන් තමා Elakiri Threads Daily කියවන්න පටන් ගත්තේ. එතකොට තමා දැනගත්තේ කට්ටිය Elakiri එකේ Accounts හදන්නෙ Fake Names වලින් කියලා. හැබැයි මං මට Anonymous Identity එකක් හදාගත්තොත් මට මාවම Control කරගන්න බැරිවෙයි කියලා හිතෙනවා. මොකද Elakiri එකේ සමහර Threads දැක්කහම මට කුණුහරුපෙන් බනින්න හිතෙනවා. Internet එකේ Anonymous Identity එකක් හදාගෙන Promotion Campaign එකක් ගෙනිච්චොත් කුණුහරුප කියනවට වඩා ලොකු දෙයක් වුනත් කරගන්න පුළුවන්. ඒකට Practical Examples Elakiri එකේම තියෙනවනේ. හැබැයි කවදහරි ඔව්වා සේරම Expose වෙලා අපේ True Identity එකත් Expose වෙන්න පටන්ගත්තොත් නම් ඉතිං අම්බානෙකට කෙලවෙනවා. ඒ හින්දා "මං මටම Limitations දාගෙන මට මාවම Control කරගන්න පුළුවන් හොඳම ක්‍රමේ, මම A-Level කාලේ මගේ ඇත්තම නමින් හදපු මේ Account එකම දිගටම පාවිච්චි කරන එක තමයි" කියලා හිතිලා මම මේ Account එකම දිගටම පාවිච්චි කරන්න පටන් ගත්තා.

    UK උතුවන්කන්ද ඒ කියන්නේ සරදියෙල් හිටපු ගම
    UK කියන්නේ "උඩවත්ත කැලේට!" 😅 අපේ ගෙදරට UK වල ඉඳන් රිලව් එනවා හැමදාම! 😅
    ------ Post added on Jul 6, 2022 at 8:11 AM
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,699
    18,424
    113
    පරනම ගිණුමෙ පාස්වර්ඩ් අමතක උනා.. රීසෙට් වෙන්නෙත් නෑ..
    පස්සෙ සැමන් පිලට් ගෝට් චීස් තුමාට කිව්ව වැඩක් උනේ නෑ.. රස්සාවෙන් කෑල්ලක් ගලවන් ඔහේ නම් දැම්ම..
     
    • Like
    Reactions: vindi19

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    Soundwave

    මොකද Soundwave කියන්නේ transformer franchise එකේ Decepticons කියන ටීම් එකේ communication officer..එයාට නොදැනි cybertrone කියන ලෝකේ කිසිම දෙයක් වෙන්නේ නෑ..හැම ට්‍රානස්මිශන් එකක්ම එයාට දැනෙනවා..මාත් ඒ වගේ තමා..මට ඕනේ විස්තරයක් ඉන්ටනෙට් එකේ සර්ච් කරලා හොයාගන්න පුලුවන්.ඕන කුණුගොඩක් අවුස්සගෙන ඉස්සරහට යන්න පුලුවන්(මේක ඉතින් හැමෝටම පුලුවන් දෙයක්)🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Schrodinger Cat

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,668
    113
    මම ආසම සුපිරිම crime/drama මූවි එකක් තමා scarface. 1983 තිරගත උනේ. 1980දි ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවෙ ඉන්න ගුපියන්ට ඇමරිකාවට යන්න චාන්ස් එකක් දුන්න. ඒ ගමන කියුබාවෙ ඉඳන් ඇමරිකාවෙ මියාමි වලට ඇවිල්ලා ගේමුත් ගහලා බෙලිත් කපලා අවුරුදු 3ක් ඇතුලත කොකේන් බිස්නස් එකේ රජ වුන චරිතයක් ගැන ෆිල්ම් එකක් මේක. මේ ප්‍රධාන චරිතෙ තමයි Tony Montana. Al Pacino රඟ පාන්නෙ. බලල නැත්නම් අනිවා බලපල්ලා.

    Braking bad එකේ ඉන්න hector salamanca ට රඟපාන mark margolis සහ Don Eladio ට රඟපාන Steven Bauer රඟපානව මේකේ.
    Eye ra baluwa ban. Uge acting nan maru. Habai anthima tika nan tamil film1k wage gon
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,580
    113
    Miami
    Eye ra baluwa ban. Uge acting nan maru. Habai anthima tika nan tamil film1k wage gon
    පිස්සුද බං ඒකෙ අතාත්වික එකම කොටස ටෝනියා ගහන කොකේන් තොගේ හැටියට overdose නොවී තියෙන්නෙ කොහොමද කියලා. හොඳට ගැලපෙනවා කතාවට
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,668
    113
    පිස්සුද බං ඒකෙ අතාත්වික එකම කොටස ටෝනියා ගහන කොකේන් තොගේ හැටියට overdose නොවී තියෙන්නෙ කොහොමද කියලා. හොඳට ගැලපෙනවා කතාවට
    Dan umba kiyanne machine gun walin wedi kaage thama tiyapalla kiyala hitan inna eka hena thathwika sence ekak kiyalada? :rofl:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,580
    113
    Miami
    Dan umba kiyanne machine gun walin wedi kaage thama tiyapalla kiyala hitan inna eka hena thathwika sence ekak kiyalada? :rofl:
    u marenne anthimata pitipassen wadina shotgun blast eken. ita kalin maraneeya thuwalayak wenne na. athapaya walata wadinawa athi. mata dn e scene eka hariyatama mathaka na goda dawasakin baluwe nathi nisa. anika cocaine kick eka and adrenaline rush eka nisa podda welawak allan inna puluwan.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,668
    113
    u marenne anthimata pitipassen wadina shotgun blast eken. ita kalin maraneeya thuwalayak wenne na. athapaya walata wadinawa athi. mata dn e scene eka hariyatama mathaka na goda dawasakin baluwe nathi nisa. anika cocaine kick eka and adrenaline rush eka nisa podda welawak allan inna puluwan.

    3.45 indan balapanko
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,076
    2,565
    113
    මහාදැන මුත්තා

    ටිකක් වෙනස් දෙයක් එක්ක පොඩි ලල් එකක් තියෙන එකක් ඕන කියලා හිතලා මේක දැම්මේ.