GROWATT Inverter Discussion Thread - Share your experience

reddit

Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    Gennapu process eka poddak kiyannako machanla and gennapu eka una widiha
    alibaba eken seller set ekakatama msg damma, aduma price ekata dunna kenata order eka damma bn, unta chat eken shipping method eka kiyala request kalama quotation eka denawa. payment karala ithin balan inna tiyenne, gedaratama enawa.

    samahara wedi price mata dunna un anith unta aduwata deela, unta ewaleta hithena gaana mata hithenne kiyanawa aththe. samaharu fedex shipping 300 illuwa, mama gaththa eka 250i.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319

    අලිබාබ එකෙන් හොඳට රීවිව් බලල ගත්තෙ බං. සෙලර්ගෙ හොඳ හිස්ට්‍රි එකක් තිබ්බ නිසා ගත්ත. පේමන්ට් ලින්ක් 3කට කඩාගත්ත. එහෙම කරල පේ කරේ. මට $650ක් ගියා ඉන්වර්ටර් එකට ෂිපිං $190යි. DHL වලින් එව්වෙ. ප්‍රොඩක්ෂන් ටයිම් එක බලාගෙන ඉන්න උනා සති දෙකක් විතර. ඊට පස්සෙ උං ෂිප් කරල තිබ්බ. හැබැයි DHL නම් මල ජරාවක්. ලෝකෙ වටේ රවුම් ගහල ආවෙ ලංකාවට ඇවිල්ලත් සතියක් විතර උන්ට ගියා ගෙදරට එවන්න ඩීසල් කේස් කිය කිය. ඒකත් වෙන කාටද දීල ඩිලිවරි කරේ. ඒ ඉන්වර්ටර් එක එහෙන් එවුවට ගොඩක් කාලෙකට පස්සෙ මට UPS වලින් බ්‍රේකර් ටික දාල තිබ්බෙ. ඒ ටිකත් ආව ඉන්වර්ටර් එක ආව දවසට පස්සෙ දවසෙ. සර්විස් අන්තිමයි.
    මෙහෙන් ක්ලියර් කරාම ටැක්ස් එක ගෙවන්න උන් පේමන්ට් ලින්ක් එකක් එව්ව ඒකට සල්ලි ගෙව්ව
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,328

    Thanks machan. oya gatta link eka PM ekak danawada. total kiyak giyada item cost+shipping+ tax

    gatta link eka PM ekak danawada. payment eka thunakata kadaganna eka nam wasi ban. nathnam eka para karanna denne nane. total kiyak giyada item cost+shipping+ tax
     
    • Like
    Reactions: kinkon

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    Thanks machan. oya gatta link eka PM ekak danawada. total kiyak giyada item cost+shipping+ tax
    https://cinco-solar.en.alibaba.com ( Vicky ) chat ekata awe.

    item eka "For Growatt SPF5000ES unit price is $595/pcs, Fedex Shipping freight is $250.Total cost $845"

    Tax eka 22 hari 23 k hari giya. item stock tibba hinda order eka dala 7 days wage weddi item eka awa. eka poddak clear ahaganna, samahara aya 1,2 weeks illanawa production ekata
     
    • Like
    Reactions: meeka

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,135
    113
    පොඩි wind turbine එකක් connect කරලා inverter එක දුවා ගන්න පුළුවන් වෙයිද?
     
    • Like
    Reactions: chami2015

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    සප්ලයර් ගෙ හරි ප්‍රොඩක්ට් එකේ ලින්ක් එක දාන්න බලන්න.

    අලිබාබ එකෙන් හොඳට රීවිව් බලල ගත්තෙ බං. සෙලර්ගෙ හොඳ හිස්ට්‍රි එකක් තිබ්බ නිසා ගත්ත. පේමන්ට් ලින්ක් 3කට කඩාගත්ත. එහෙම කරල පේ කරේ. මට $650ක් ගියා ඉන්වර්ටර් එකට ෂිපිං $190යි. DHL වලින් එව්වෙ. ප්‍රොඩක්ෂන් ටයිම් එක බලාගෙන ඉන්න උනා සති දෙකක් විතර. ඊට පස්සෙ උං ෂිප් කරල තිබ්බ. හැබැයි DHL නම් මල ජරාවක්. ලෝකෙ වටේ රවුම් ගහල ආවෙ ලංකාවට ඇවිල්ලත් සතියක් විතර උන්ට ගියා ගෙදරට එවන්න ඩීසල් කේස් කිය කිය. ඒකත් වෙන කාටද දීල ඩිලිවරි කරේ. ඒ ඉන්වර්ටර් එක එහෙන් එවුවට ගොඩක් කාලෙකට පස්සෙ මට UPS වලින් බ්‍රේකර් ටික දාල තිබ්බෙ. ඒ ටිකත් ආව ඉන්වර්ටර් එක ආව දවසට පස්සෙ දවසෙ. සර්විස් අන්තිමයි.
    මෙහෙන් ක්ලියර් කරාම ටැක්ස් එක ගෙවන්න උන් පේමන්ට් ලින්ක් එකක් එව්ව ඒකට සල්ලි ගෙව්ව
    සප්ලයර් ගෙ හරි ප්‍රොඩක්ට් එකේ ලින්ක් එක දාන්න බලන්න.
    ------ Post added on Jul 5, 2022 at 7:44 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    FB admin set eka basen battery genna hadanne, oni un damma katha karaganna..

    Basen-3.2V-230AH-EVE-LiFePO4-Battery-5.jpg

    https://www.basengreen.com/product/...fepo4-storage-battery-power-for-dinesh-group/

    https://www.basengreen.com/product/...rechargable-solar-batteries-for-dinesh-group/

    1KG = Rs.1890/- (avg)
     
    Last edited:
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    ආයිත් ඇඩ්මින් සර්විස් එක පටන් අරගෙනද බං? මම මෙයින් සෙල් 16ක් ඕඩර් කලා. දැන් ඒකට කවර් එකක් හදාගන්න හොඳ වඩුවෙක් හොයාගන්න ඕන 😃
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    ආයිත් ඇඩ්මින් සර්විස් එක පටන් අරගෙනද බං? මම මෙයින් සෙල් 16ක් ඕඩර් කලා. දැන් ඒකට කවර් එකක් හදාගන්න හොඳ වඩුවෙක් හොයාගන්න ඕන 😃
    ow, me battery genna puluwanlu basen ungen, wena cargo method ekak use karala. oya custom link hada hada danne eka wennathi,
    "creative logistics" cargo service ekalu use karanne bn.

    matath hithila tiyenne battery tikak daganna, eth dan hodatama wedi mewata salli damma. rim eken duwanne :baffled:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    ow, me battery genna puluwanlu basen ungen, wena cargo method ekak use karala. oya custom link hada hada danne eka wennathi,
    "creative logistics" cargo service ekalu use karanne bn.

    matath hithila tiyenne battery tikak daganna, eth dan hodatama wedi mewata salli damma. rim eken duwanne :baffled:
    creative logistics සර්විස් එක නම් හොඳයි බං. මේ සෙල් වලත් Life Cycle 6000ට වැඩියි. අනිත් එක දෙයක් ඉගෙනගන්නත් පුලුවන් මේව ගෙනැල්ල හැදුවම
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    image_2022-07-12_123713489.png

    ඊයේ උදේ inverter එකට බබා හම්බෙලා, තාම හෙතුව හොයන ගමන්.....

    Utility + Battery විතරයි වැඩ, error code මොකුත්ම නැහැ. battery less mode දාල utility off කරපු ගමන් සේරම ටික off වෙලා යනවා. solar input ekath 240v -280v range එකේ තියෙනවා.

    image_2022-07-12_124216132.png
     
    • Sad
    Reactions: analytics

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    View attachment 177375

    ඊයේ උදේ inverter එකට බබා හම්බෙලා, තාම හෙතුව හොයන ගමන්.....

    Utility + Battery විතරයි වැඩ, error code මොකුත්ම නැහැ. battery less mode දාල utility off කරපු ගමන් සේරම ටික off වෙලා යනවා. solar input ekath 240v -280v range එකේ තියෙනවා.

    View attachment 177377
    මොකක්? පොඩ්ඩක් චෙක් කරල බලපං සෝල වලින් ඉන්වර්ටර් එකට එන ලයින් එක. මල්ටි මීටර් එකක් ගහල බලපං. තව ඒක කනෙක්ට් කරන ටර්මිනල් එක හරියට කනෙක්ට් වෙලාද බලපං.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    මොකක්? පොඩ්ඩක් චෙක් කරල බලපං සෝල වලින් ඉන්වර්ටර් එකට එන ලයින් එක. මල්ටි මීටර් එකක් ගහල බලපං. තව ඒක කනෙක්ට් කරන ටර්මිනල් එක හරියට කනෙක්ට් වෙලාද බලපං.
    eka enawa bn, multimeter ekai, inverter ekei same v amount eka pennanawa. inverter eken solar eka out karanne ne
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    eka enawa bn, multimeter ekai, inverter ekei same v amount eka pennanawa. inverter eken solar eka out karanne ne
    ආහ් ඒ කියන්නෙ ඉන්වර්ටර් එකේ වෝල්ටේජ් එකත් පෙන්නනව. එහෙනම් ආයිත් සෙටින්ග්ස් ටික බලන්න මචං. SOL Only මොඩ් එකට දාන්න. තව පොඩ්ඩක් ඉන්වර්ටර් එක ඔෆ් කරල ටිකක් වෙලා තියල ඔන් කරන්න.
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    oka offgrid nisa goodwe hybrid inverter ekak gatta habai gana wediy

    meca ettec
    kawadawath solar gahala salli itiri wenne naha habai me dawas wala current tiyana eka watinawa mara widiyata
    specially working from home nam thaman hamba karannat current ona nisa

    anith paththata hituwoth gedara laksha 60k watina car ekak wiyan innawata wada watinawa laksha 40k watina car ekakui solar tiyana ekai
    mokada petrol nisa car ehe mehe yannat nahane

    mageth bill eka oyage wage, mama baluwe oka recover karanna puluwan taram electricity usage wedi karanna
    induction cooker arawa mewa gahala gas walin ayin wenna
    maybe in future electric car ekakut ganna
    ------ Post added on Jul 4, 2022 at 10:49 AM

    කවුරු හරි දන්නවද nissan leaf එකක් රෑට චාඡ් කරගන්න විතරක් කොච්චර capacity එකක් තියෙන off-grid එකක් ගහන්න ඕනිද කියලා
    ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    ආහ් ඒ කියන්නෙ ඉන්වර්ටර් එකේ වෝල්ටේජ් එකත් පෙන්නනව. එහෙනම් ආයිත් සෙටින්ග්ස් ටික බලන්න මචං. SOL Only මොඩ් එකට දාන්න. තව පොඩ්ඩක් ඉන්වර්ටර් එක ඔෆ් කරල ටිකක් වෙලා තියල ඔන් කරන්න.
    1657613320807.png

    matath hithenne settings bug wela wage. wenada bn SOL, SBU mode change kalama podi beep ekak awith settings change wenawa wage therenawane, dan e mokuth ne. 540W x6 panel bn

    කවුරු හරි දන්නවද nissan leaf එකක් රෑට චාඡ් කරගන්න විතරක් කොච්චර capacity එකක් තියෙන off-grid එකක් ගහන්න ඕනිද කියලා
    ?
    reta charge karannanam bn ithin loku battery backup ekak oni wenawane, oka 12kwh wage neda battery eka
    ------ Post added on Jul 12, 2022 at 1:41 PM