Mokakda scene eka. Ada eka Balanna bari una ban electric hiramane repair ekak deela paint karala danui iwara uneඋබද බන් අර අයින් උනේ අද ගෘප් එකෙන්
Mokakda scene eka. Ada eka Balanna bari una ban electric hiramane repair ekak deela paint karala danui iwara uneඋබද බන් අර අයින් උනේ අද ගෘප් එකෙන්
මම Growatt එක අලි එකෙන් ගත්තෙ බං. 3.40ක් වගේ ගියා.
Alibaba unit ekata 600, fedex 250, mehen tax eka 22k hari 23 k hari bn. sathiyen wage awa
alibaba eken seller set ekakatama msg damma, aduma price ekata dunna kenata order eka damma bn, unta chat eken shipping method eka kiyala request kalama quotation eka denawa. payment karala ithin balan inna tiyenne, gedaratama enawa.Gennapu process eka poddak kiyannako machanla and gennapu eka una widiha
අලිබාබ එකෙන් හොඳට රීවිව් බලල ගත්තෙ බං. සෙලර්ගෙ හොඳ හිස්ට්‍රි එකක් තිබ්බ නිසා ගත්ත. පේමන්ට් ලින්ක් 3කට කඩාගත්ත. එහෙම කරල පේ කරේ. මට $650ක් ගියා ඉන්වර්ටර් එකට ෂිපිං $190යි. DHL වලින් එව්වෙ. ප්‍රොඩක්ෂන් ටයිම් එක බලාගෙන ඉන්න උනා සති දෙකක් විතර. ඊට පස්සෙ උං ෂිප් කරල තිබ්බ. හැබැයි DHL නම් මල ජරාවක්. ලෝකෙ වටේ රවුම් ගහල ආවෙ ලංකාවට ඇවිල්ලත් සතියක් විතර උන්ට ගියා ගෙදරට එවන්න ඩීසල් කේස් කිය කිය. ඒකත් වෙන කාටද දීල ඩිලිවරි කරේ. ඒ ඉන්වර්ටර් එක එහෙන් එවුවට ගොඩක් කාලෙකට පස්සෙ මට UPS වලින් බ්‍රේකර් ටික දාල තිබ්බෙ. ඒ ටිකත් ආව ඉන්වර්ටර් එක ආව දවසට පස්සෙ දවසෙ. සර්විස් අන්තිමයි.Gennapu process eka poddak kiyannako machanla and gennapu eka una widiha
Thanks machan. oya gatta link eka PM ekak danawada. total kiyak giyada item cost+shipping+ taxalibaba eken seller set ekakatama msg damma, aduma price ekata dunna kenata order eka damma bn, unta chat eken shipping method eka kiyala request kalama quotation eka denawa. payment karala ithin balan inna tiyenne, gedaratama enawa.
samahara wedi price mata dunna un anith unta aduwata deela, unta ewaleta hithena gaana mata hithenne kiyanawa aththe. samaharu fedex shipping 300 illuwa, mama gaththa eka 250i.
gatta link eka PM ekak danawada. payment eka thunakata kadaganna eka nam wasi ban. nathnam eka para karanna denne nane. total kiyak giyada item cost+shipping+ taxඅලිබාබ එකෙන් හොඳට රීවිව් බලල ගත්තෙ බං. සෙලර්ගෙ හොඳ හිස්ට්‍රි එකක් තිබ්බ නිසා ගත්ත. පේමන්ට් ලින්ක් 3කට කඩාගත්ත. එහෙම කරල පේ කරේ. මට $650ක් ගියා ඉන්වර්ටර් එකට ෂිපිං $190යි. DHL වලින් එව්වෙ. ප්‍රොඩක්ෂන් ටයිම් එක බලාගෙන ඉන්න උනා සති දෙකක් විතර. ඊට පස්සෙ උං ෂිප් කරල තිබ්බ. හැබැයි DHL නම් මල ජරාවක්. ලෝකෙ වටේ රවුම් ගහල ආවෙ ලංකාවට ඇවිල්ලත් සතියක් විතර උන්ට ගියා ගෙදරට එවන්න ඩීසල් කේස් කිය කිය. ඒකත් වෙන කාටද දීල ඩිලිවරි කරේ. ඒ ඉන්වර්ටර් එක එහෙන් එවුවට ගොඩක් කාලෙකට පස්සෙ මට UPS වලින් බ්‍රේකර් ටික දාල තිබ්බෙ. ඒ ටිකත් ආව ඉන්වර්ටර් එක ආව දවසට පස්සෙ දවසෙ. සර්විස් අන්තිමයි.
මෙහෙන් ක්ලියර් කරාම ටැක්ස් එක ගෙවන්න උන් පේමන්ට් ලින්ක් එකක් එව්ව ඒකට සල්ලි ගෙව්ව
https://cinco-solar.en.alibaba.com ( Vicky ) chat ekata awe.Thanks machan. oya gatta link eka PM ekak danawada. total kiyak giyada item cost+shipping+ tax
https://cinco-solar.en.alibaba.com ( Vicky ) chat ekata awe.
item eka "For Growatt SPF5000ES unit price is $595/pcs, Fedex Shipping freight is $250.Total cost $845"
Tax eka 22 hari 23 k hari giya. item stock tibba hinda order eka dala 7 days wage weddi item eka awa. eka poddak clear ahaganna, samahara aya 1,2 weeks illanawa production ekata
සප්ලයර් ගෙ හරි ප්‍රොඩක්ට් එකේ ලින්ක් එක දාන්න බලන්න.අලිබාබ එකෙන් හොඳට රීවිව් බලල ගත්තෙ බං. සෙලර්ගෙ හොඳ හිස්ට්‍රි එකක් තිබ්බ නිසා ගත්ත. පේමන්ට් ලින්ක් 3කට කඩාගත්ත. එහෙම කරල පේ කරේ. මට $650ක් ගියා ඉන්වර්ටර් එකට ෂිපිං $190යි. DHL වලින් එව්වෙ. ප්‍රොඩක්ෂන් ටයිම් එක බලාගෙන ඉන්න උනා සති දෙකක් විතර. ඊට පස්සෙ උං ෂිප් කරල තිබ්බ. හැබැයි DHL නම් මල ජරාවක්. ලෝකෙ වටේ රවුම් ගහල ආවෙ ලංකාවට ඇවිල්ලත් සතියක් විතර උන්ට ගියා ගෙදරට එවන්න ඩීසල් කේස් කිය කිය. ඒකත් වෙන කාටද දීල ඩිලිවරි කරේ. ඒ ඉන්වර්ටර් එක එහෙන් එවුවට ගොඩක් කාලෙකට පස්සෙ මට UPS වලින් බ්‍රේකර් ටික දාල තිබ්බෙ. ඒ ටිකත් ආව ඉන්වර්ටර් එක ආව දවසට පස්සෙ දවසෙ. සර්විස් අන්තිමයි.
මෙහෙන් ක්ලියර් කරාම ටැක්ස් එක ගෙවන්න උන් පේමන්ට් ලින්ක් එකක් එව්ව ඒකට සල්ලි ගෙව්ව
ආයිත් ඇඩ්මින් සර්විස් එක පටන් අරගෙනද බං? මම මෙයින් සෙල් 16ක් ඕඩර් කලා. දැන් ඒකට කවර් එකක් හදාගන්න හොඳ වඩුවෙක් හොයාගන්න ඕනFB admin set eka basen battery genna hadanne, oni un damma katha karaganna..
![]()
https://www.basengreen.com/product/...fepo4-storage-battery-power-for-dinesh-group/
https://www.basengreen.com/product/...rechargable-solar-batteries-for-dinesh-group/
1KG = Rs.1890/- (avg)
ow, me battery genna puluwanlu basen ungen, wena cargo method ekak use karala. oya custom link hada hada danne eka wennathi,ආයිත් ඇඩ්මින් සර්විස් එක පටන් අරගෙනද බං? මම මෙයින් සෙල් 16ක් ඕඩර් කලා. දැන් ඒකට කවර් එකක් හදාගන්න හොඳ වඩුවෙක් හොයාගන්න ඕන![]()

creative logistics සර්විස් එක නම් හොඳයි බං. මේ සෙල් වලත් Life Cycle 6000ට වැඩියි. අනිත් එක දෙයක් ඉගෙනගන්නත් පුලුවන් මේව ගෙනැල්ල හැදුවමow, me battery genna puluwanlu basen ungen, wena cargo method ekak use karala. oya custom link hada hada danne eka wennathi,
"creative logistics" cargo service ekalu use karanne bn.
matath hithila tiyenne battery tikak daganna, eth dan hodatama wedi mewata salli damma. rim eken duwanne![]()
මොකක්? පොඩ්ඩක් චෙක් කරල බලපං සෝල වලින් ඉන්වර්ටර් එකට එන ලයින් එක. මල්ටි මීටර් එකක් ගහල බලපං. තව ඒක කනෙක්ට් කරන ටර්මිනල් එක හරියට කනෙක්ට් වෙලාද බලපං.View attachment 177375
ඊයේ උදේ inverter එකට බබා හම්බෙලා, තාම හෙතුව හොයන ගමන්.....
Utility + Battery විතරයි වැඩ, error code මොකුත්ම නැහැ. battery less mode දාල utility off කරපු ගමන් සේරම ටික off වෙලා යනවා. solar input ekath 240v -280v range එකේ තියෙනවා.
View attachment 177377
eka enawa bn, multimeter ekai, inverter ekei same v amount eka pennanawa. inverter eken solar eka out karanne neමොකක්? පොඩ්ඩක් චෙක් කරල බලපං සෝල වලින් ඉන්වර්ටර් එකට එන ලයින් එක. මල්ටි මීටර් එකක් ගහල බලපං. තව ඒක කනෙක්ට් කරන ටර්මිනල් එක හරියට කනෙක්ට් වෙලාද බලපං.
ආහ් ඒ කියන්නෙ ඉන්වර්ටර් එකේ වෝල්ටේජ් එකත් පෙන්නනව. එහෙනම් ආයිත් සෙටින්ග්ස් ටික බලන්න මචං. SOL Only මොඩ් එකට දාන්න. තව පොඩ්ඩක් ඉන්වර්ටර් එක ඔෆ් කරල ටිකක් වෙලා තියල ඔන් කරන්න.eka enawa bn, multimeter ekai, inverter ekei same v amount eka pennanawa. inverter eken solar eka out karanne ne
oka offgrid nisa goodwe hybrid inverter ekak gatta habai gana wediy
meca ettec
kawadawath solar gahala salli itiri wenne naha habai me dawas wala current tiyana eka watinawa mara widiyata
specially working from home nam thaman hamba karannat current ona nisa
anith paththata hituwoth gedara laksha 60k watina car ekak wiyan innawata wada watinawa laksha 40k watina car ekakui solar tiyana ekai
mokada petrol nisa car ehe mehe yannat nahane
mageth bill eka oyage wage, mama baluwe oka recover karanna puluwan taram electricity usage wedi karanna
induction cooker arawa mewa gahala gas walin ayin wenna
maybe in future electric car ekakut ganna
------ Post added on Jul 4, 2022 at 10:49 AM
ආහ් ඒ කියන්නෙ ඉන්වර්ටර් එකේ වෝල්ටේජ් එකත් පෙන්නනව. එහෙනම් ආයිත් සෙටින්ග්ස් ටික බලන්න මචං. SOL Only මොඩ් එකට දාන්න. තව පොඩ්ඩක් ඉන්වර්ටර් එක ඔෆ් කරල ටිකක් වෙලා තියල ඔන් කරන්න.
reta charge karannanam bn ithin loku battery backup ekak oni wenawane, oka 12kwh wage neda battery ekaකවුරු හරි දන්නවද nissan leaf එකක් රෑට චාඡ් කරගන්න විතරක් කොච්චර capacity එකක් තියෙන off-grid එකක් ගහන්න ඕනිද කියලා
?