අපේ office එකේ senior දෙන්නෙක්ට ලගදි dubai වල job සෙට් උනා.(reputed company දෙකක ; කලින්ට වඩා junior post එකක්. bt ලන්කාවට වඩා salary වැඩී.) උනුත් ලගදි ගියපු නිසා , උන්ට දැන්ම job සෙට් කරන්න අමාරුයි. හැබැයි reference උන්ගෙ නම් වලට දාන්න පුලුවන්.
මට කියපල්ලකො දන්න කවුරුහරි references වල effect එක කොහොමද කියලා.
seniors ලා දෙන්නගෙ නම් දාන්නද references වලට? මට තියෙන ප්රශ්නෙ company එකේ HR එවුන් ; මේකා පොඩි කාලයක් මේ job එක කරලා අර company වලට මාරැ වෙයිද කියලා හිතයිද කියලා . (මොකද dubai වල contacts තියෙන නිසා)
නැත්තම් dubai වල කවුරුත් දන්නේ නැති විදිහට references වලට ලන්කාවේ දෙන්නෙක්ගෙ නම දාන්නද ?
ලොකුවට experience නැති උනත් ; degree එකක් තියෙන නිසා train කරලා ගත්තොත් , මේකා මේ job එකේම ටික කාලයක් ඉදීවි කියලා හිතයිද ? (dubai වල වෙන අදුරන කවුරුවත් නැති නිසා)
English Spoken & written අවුලක් නෑ.
ලොකු jobs නම් ඕනි නෑ. ඉක්මනටම work visa එක ගහ ගන්න තමයි ඕනි.
Degree තිබ්බට experience ලොකුවට නැති නිසා ; පොඩි Company එකක පොඩි post එකකට වගේ apply කරද්දි මොකක්ද හොදම කියලා කියපල්ලකො දන්න එකෙක්.