ඉස්සෙල්ලම ඕකට ගියෙත් කෑල්ලත් එක්ක. ඒ කෙල්ලත් එක්කම මම දැන් මාස දෙකකට කලින් ඔතනට ගියා. 

කඩවල් හතරක් තියනම් තුනක්ම ඇරල තිබ්බේ. හැබැයි පුතෝ සෙනග එකෙක්වත් නෑ. ලොබී එකේ ඉදන් හොල්මන් සීන් එකක් තිබ්බේ.
අපි කඩයක් ඉස්සරහින් ගියත් කඩවල්වල වැඩ කරන කොල්ලො නැගිටිනව අපිට කඩේ ඇතුලට කතා කරනගමන්. පවු සිරාවටම.
ඉස්සර කාලේ කෑල්ල කිව්වේ MC එක මැද ඉදන් ඩාන්ස් එකක් දාලා ඒකිට ප්‍රොපෝස් කරන්න කියලා..