පණ අදින මැජස්ටික් සිටී

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    ඉස්සෙල්ලම ඕකට ගියෙත් කෑල්ලත් එක්ක. ඒ කෙල්ලත් එක්කම මම දැන් මාස දෙකකට කලින් ඔතනට ගියා. :love::yes:

    කඩවල් හතරක් තියනම් තුනක්ම ඇරල තිබ්බේ. හැබැයි පුතෝ සෙනග එකෙක්වත් නෑ. ලොබී එකේ ඉදන් හොල්මන් සීන් එකක් තිබ්බේ. :sorry:අපි කඩයක් ඉස්සරහින් ගියත් කඩවල්වල වැඩ කරන කොල්ලො නැගිටිනව අපිට කඩේ ඇතුලට කතා කරනගමන්. පවු සිරාවටම.:baffled:

    ඉස්සර කාලේ කෑල්ල කිව්වේ MC එක මැද ඉදන් ඩාන්ස් එකක් දාලා ඒකිට ප්‍රොපෝස් කරන්න කියලා..:lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    Meka ayithi cargills group ekata machan. Page family (cargills Ceylon owners) eke brother kenek thamai karagen yanne as i know. Muslim nemei.
    MC ekata kalin thibba film hall eka samaharak wita eka gana wenna athi ape seeya kiwwe ? Anyway thanks for the correction ☺

    ඕක හුඟක් Hit වෙන්ඩ හේතුවුනේ බස් වලට train එකට ලේසී නිසා අනෙක් ප්‍රධාන පාසල් 8 කට වඩා ලේසියෙන් එන්ඩ පුළුවන් නිසා. ඕක පානදුර හරි මොරටුව තිබ්බනම් එච්චර නෑ මිනිස්සු එන්නෙ නෑ😐


    there was a gift called තෑගි and for Valentine it would be jam packed🥰🥰🥰 goods were within budget
    ------ Post added on Jul 5, 2022 at 9:08 PM


    all this skin fair things came after 2010 you can see how fake it is when you compare it with these girls🙄 දැන් ඔක්කොම fake
    ------ Post added on Jul 5, 2022 at 9:11 PM
    හදන එකා හදන්නෙත් තැන බලලානෙ බන් හැමොටම රීච් වෙන්න පුළුවන් විදියට.
    මන් ආසම ක්‍රිස්මස් කාලෙට එම් සී යන්න .
    පට්ට විදියට ක්‍රිස්මස් එකට ඩෙකරෙෂන් කරනවා.
    කැතලික් නොවුනත් අපිත් ආසයි එ දෙවල් දකින්න.
    එත් කැලි ටොක් කරලා වල බහින කාලෙ එම්සී යන්න සෙට් උනෙ නැහැ .මතකය තියෙන්නෙ කුඩා කල පමණයි .
    කාලය වෙනස් වෙනවා .පරණ දෙවල් නැති වෙනවා. අළුත් දෙවල් හට ගන්නව. ඕක තන සොභාවය.
    ------ Post added on Jul 6, 2022 at 12:05 AM
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඉස්සර කාලේ කෑල්ල කිව්වේ MC එක මැද ඉදන් ඩාන්ස් එකක් දාලා ඒකිට ප්‍රොපෝස් කරන්න කියලා..:lol::lol:
    කෙල්ල කියන විදිහටද ඒකිට ප්‍රොපෝස් කරන්නත් ඕන?
    දවස් 7ට හත්විදිහකට රෙන්නත් වේවි ඒකි කියන විදිහට
    සඳුදා පරිප්පු තෙම්පරාදු පාටට කෑලි මිරිස් එක්ක
    අඟහරුවාදා පුක හෝදදද්දි කලු පාටට අබ ඇට අහුවෙන්න
    ----------................................
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    ඔකේ සෙනග අඩූ උනේ අද ඊයේ නෙවෙයි. One Galle face එකයි Colombo City Center එකයි Open කරාට පස්සේ ඕකට සෙනග කොහොමත් අඩුයි. කඩ කිහිපයක් වැහිල තිබ්බට හුගක් කඩ & Restaurants තාමත් Open. සෙනග කොහොමත් සාපේක්ෂව අඩුයි. හෑබැයි Food Court එකට Mall ekata සාපේක්ෂව යම් සෙනගක් ඉන්නවා. Havelock City Mall එක Open උනොත් තව සෙනග අඩුවෙයිද මංදා.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    This place will bring a lot of memories for 90s kids.

    I still remember how I enjoyed surfing internet in internet cafes there

    I still remember the popcorn smell we get when we enter magestic city

    I still remember how i used to eat in magestic city food court

    I still remember the days when there was no magestic city there. I used to walk on galleroad wondering what the hell they're constructing there. Everything changed when they built magestic city.

    I still remember the ornament shops there

    I still remember how i used to eat KFC there

    I still remember how magestic city crowd dressed different than others in that era

    I still remember the days where people loved to use escalators there. Even i experinced my 1st escalator experience there

    I still remember their glass lift
    Exactly! same experience for me also !
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    film hall eke status eka kohomada ban dan?

    ඔකේ සෙනග අඩූ උනේ අද ඊයේ නෙවෙයි. One Galle face එකයි Colombo City Center එකයි Open කරාට පස්සේ ඕකට සෙනග කොහොමත් අඩුයි. කඩ කිහිපයක් වැහිල තිබ්බට හුගක් කඩ & Restaurants තාමත් Open. සෙනග කොහොමත් සාපේක්ෂව අඩුයි. හෑබැයි Food Court එකට Mall ekata සාපේක්ෂව යම් සෙනගක් ඉන්නවා. Havelock City Mall එක Open උනොත් තව සෙනග අඩුවෙයිද මංදා.
    Havelock City Mall eka lagadi open wenawada machan? ekath one galleface mall eka wage loku ekak neda?
    ------ Post added on Jul 6, 2022 at 8:11 AM
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මැස්සො අැහිරෙනවනේ බං..අපෝ වෙච්ච දෙයක්..ෆුඩ් හෝල් ඵක කොහොමද.අපි යනව පීස කන්න අර ඒකේ කොනේම කඩේට.ඒ කාලේ පීස කෑල්ලයි කෝක් ඵකයි රුපියල් 50යි..🤣🤣
    Peppers..dan 300 pizza kallak
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපිට ඉතින් අපේ කාලේ යන්න තිබ්බ සුපිරි Place එක තමා ඕක... කට්ටිය එක්ක සෙට් වෙලා ඉස්සරහා පඩි පෙල ලඟ කොච්චර නම් වාඩි වෙලා ඉන්න ඇද්ද... ඒ දවස් වල පට්ට කෑලි හිටන් එනවා..උන්ටත් බැල්ම දාන් වාඩි වෙලා ඉන්නවා... දැන් ඉතින් කොහේද එහෙම කාලයක්....
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    film hall eke status eka kohomada ban dan?


    Havelock City Mall eka lagadi open wenawada machan? ekath one galleface mall eka wage loku ekak neda?
    ------ Post added on Jul 6, 2022 at 8:11 AM


    ටික කාලෙකට කලින් නම් දැක්කා මේ අවුරුද්දේ අගට වෙන්න Open වෙනවා කියලා. ලගදි එතනින් ගියා. පිටට පේන වැඩ නම් ගොඩක් දුරට ඉවරයි (බස් එකේ යනකොට දැක්කෙ).
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඉස්සර unity plaza එකේ computer shop වල කරක් ගහලා MC ගිහින් ice cream කනවා 2000' වල මුල .... අපි වැටිච්ච තැනක් !!! respect Sir !

    දැන් යුනිටි ප්ලාසා එකෙත් ඉස්සර තිබ්බ ලල් එක නෑ