ජුලි 12 වැනිදා ජාතික ශෝක දිනයක්
පසුගිය සිකුරාදා ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේට ගෞරවයක්
වශයෙන් ජූලි 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
@lankanewsclub