ජුලි 12 වැනිදා ජාතික ශෝක දිනයක්‼️

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 NEWS ALERT 🔴

    ජුලි 12 වැනිදා ජාතික ශෝක දිනයක්‼️

    පසුගිය සිකුරාදා ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේට ගෞරවයක්
    වශයෙන් ජූලි 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය
    රනිල් වික්‍රමසිංහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    @lankanewsclub
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සාටක පොන්නයටත් කියපන් තෙල් පෝලිම් වල මරපු උන්ටත් ශෝක දිනයක් දාන්න කියල

    @erozan