Swamy wants Indian military to save Rajapaksas

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,175
    11,192
    113
    Forest
    8 pass army karayonta thama beraganna wenne thopiawa indian army eka awoth
    SL Army කොරයි indian army උන් එක්ක අලයක් :P අන්තිමට මිනිස්සුන්ටම තම එලියට බැහැල කෑගහල රට බේරගන්න වෙන්නේ. නිරායුද උන්ට දාන පාර්ට් අනික් රටවල් වල army වලට දාන්න පුළුවන්ද. බලපන්කො බුරුතු පිටින් පැනල එද්දී අයියල
     
    • Like
    Reactions: B.Chat and Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    see the reply :lol:




    sowkD9k.jpg
    ජෙප්පනට ආයෙත් ජීවිතේට බලේට එන්න රෝ ඉඩ තියන්නේ නැහැ ,


    මොනහෛ කරලා ජෙඅන්නට බලේ දෙන්න ඕනේ එක්කො රට හදුඔවොත් මමත් ගොඩ . එහෙම නැත්නම් ගහන බයිලා වගේ වැඩ නැත්නම් මය්යියෙක් විදියට කැද බි බි ජෙප්පනව බයිට් කරන්න පුළුවන් , බයික් වශයෙන් දේපත්තෙන්ම මම දිනුම්
     
    • Wow
    Reactions: JokerFan and B.Chat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    87 දී බැස්සුවේ ඇමරිකන් කාරයන්ගේ කැමත්තෙන්ද?ඒ කාලේ උන් හිටියේ ඇමෙරිකන් කඳවුරට විරුද්ධ පැත්තේ. එදා පුලුවන් නම් අද කොහොමද බැරි වෙන්නේ.අද උන් එදාටත් වඩා ඇමෙරිකාවට කිට්ටුයි.මේදා පාර බැස්සොත් ඒ කාලේ වගේ ගහල පන්නන්න ලේසි නෑ.ප්‍රේමදාසත් නෑ කොටිත් නෑ.
    ස එක්ක ලේසි වෙන්නෙ නෑ මචන්
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මෝදි කියන්නේ මෝඩයෙක් නෙවෙයි එක එකා කියන විදියට නටන්න
    ඔව් ඔය බල්ලා ඕක කියපු පලවෙනි පාර නෙමෙයි..ඉන්දියන් මිනිස්සුත් ඉන්නේ උද්ඝෝෂණ කරන උන්ගෙ පැත්තේ..youtube වල කොමන්ට්ස් බලපං

    පලු යන්න බැනපු උන්ම ගුණ වයයි එහෙම වුනොත්.

    එහෙම දෙයක් වෙයි කියලා හිතන්න බෑ .කලින් පාර උන් ආවම ආමි එක කඳවුරු වලට ගාල් කලානේ.
    උඹ නේද ඊයේ අාමි කාරයෝ පිස්සු හැදිල වගේ ඵක දිගට වෙඩි තියන වීඩියෝ ඵකක් මේකේ දැම්මෙ..ඵක රැයකින් අාමි ඵක හොඳ වුනාද?
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Me welawe Srilanka wata gelapenne India wata set wena eka (India neighbour hood first kiyanne -Akand Bharat)
    Indian rupees eka Enna one. Wenama independent state ekak wenna one .
    Godak prasna adu wenawa.
    1. Chinese influence
    2. Islamic extremists infuence
    3. Trade balance Eka adu karaganna
    4. Passport validity .
     
    Last edited:
    • Love
    Reactions: dxx

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    උඹ නේද ඊයේ අාමි කාරයෝ පිස්සු හැදිල වගේ ඵක දිගට වෙඩි තියන වීඩියෝ ඵකක් මේකේ දැම්මෙ..ඵක රැයකින් අාමි ඵක හොඳ වුනාද?
    වීඩියෝ එක දාන්නත් උඹෙන් අවසර ගන්න ඕනේද?