කොල්ලනේ

ritalin

Well-known member
  • May 16, 2022
    247
    365
    63
    ඉතිං උබල thread දාන්නේ? ගෑනි මිනිහා වලි ගියාම ගෑනි ඔරාවගෙන බත් එක බෙදලා දෙනවා වගේ වැඩක් මේක. උබලට බයියෝ ඇතුවත් බැහැ නතුවත් බැහැ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,253
    113
    Big Brother Omg GIF by Global TV
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,287
    113
    කෑගල්ල

    බෑය 50 ගෙඩිය 100 වගේ ඒව ආණ්ඩුවක් නැතිවත් දැම්මා තියාම වැටෙනවා. මුන්ගේ අදෝනාව. :lol: අරගලයට පඩයක් ගියත් මේකේ ත්‍රෙඩ් එකක් වැටිලා.​

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    කාලයක් තිබුණ දේශපාලන ත්‍රෙඩ් වලට රිප්ලයි නොදාන....
    ඒ කාලෙ කිරියම නිකං අසූචි වලක් වගේ වෙලා තිබුණෙ...
    අසූචි දේශපාලන ත්‍රෙඩ් මගහැරල රිප්ලයි දානව...

    ඊටපස්සෙ රටේ තිබුණ තුප්පහිම පාලන ක්‍රමය හින්ද, ඇස් කන් පියං ඉන්න බැරි තත්වයක් ආව,
    පාලන ක්‍රමයට විරුද්දව පෝස්ට් දැම්ම,
    බයිසන්ල මඩේ දැම්ම...,
    බයිසන්ල නිකම්ම වඳවෙලා ගියා...

    දැන් ඒ තුප්පහි පාලන ක්‍රමය නිල නොවන විදිහට අවසන් වෙලා... බයි රජා වැලලිලා....
    දැන් කන්න බොන්න නැතුව වැලපෙන බයිසන්ල කිරිය ආයෙමත් හානව... අසූචි නූල් මේකෙ පිරිල, කිරියම අසූචි වළක් වේගෙන එනව.....

    දැන් ආයෙමත් දේශපාලන නූල් වලින් අයින් වෙලා, වෙන දෙයක් බලන් ඉන්න කාලය ඇවිල්ල....
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,898
    113
    මෙන්න මෙතන...

    giphy.gif

    ------ Post added on Jul 12, 2022 at 7:47 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    උන්ගෙ කොඳු කඩලා ගොඩක් කල්. නන්දසේනගෙ ගැම්ම නැති කරලා පීචන් කරලා දැම්මයින් පස්සෙ උන් වේදනාවට කෑගහන එක හැරෙන්න උන්ට කිසි දෙයක් කාලෙකට කරගන්න බැරි උනා නිසා උන් එක්ක ලොකු අවුලක් නෑ. ඒත් යූඑන්පී කාරයො එක්ක ලේසිනෑ. උන්ට බිඳවැටීම් නැගීටීම් හොඳට පුරුදුයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,201
    99,882
    113
    ඉතිං උබල thread දාන්නේ? ගෑනි මිනිහා වලි ගියාම ගෑනි ඔරාවගෙන බත් එක බෙදලා දෙනවා වගේ වැඩක් මේක. උබලට බයියෝ ඇතුවත් බැහැ නතුවත් බැහැ
    ඒම තමා වීරයො ඉන්න නන් දුෂ්ඨයොත් ඉන්න ඕනි
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කාලයක් තිබුණ දේශපාලන ත්‍රෙඩ් වලට රිප්ලයි නොදාන....
    ඒ කාලෙ කිරියම නිකං අසූචි වලක් වගේ වෙලා තිබුණෙ...
    අසූචි දේශපාලන ත්‍රෙඩ් මගහැරල රිප්ලයි දානව...

    ඊටපස්සෙ රටේ තිබුණ තුප්පහිම පාලන ක්‍රමය හින්ද, ඇස් කන් පියං ඉන්න බැරි තත්වයක් ආව,
    පාලන ක්‍රමයට විරුද්දව පෝස්ට් දැම්ම,
    බයිසන්ල මඩේ දැම්ම...,
    බයිසන්ල නිකම්ම වඳවෙලා ගියා...

    දැන් ඒ තුප්පහි පාලන ක්‍රමය නිල නොවන විදිහට අවසන් වෙලා... බයි රජා වැලලිලා....
    දැන් කන්න බොන්න නැතුව වැලපෙන බයිසන්ල කිරිය ආයෙමත් හානව... අසූචි නූල් මේකෙ පිරිල, කිරියම අසූචි වළක් වේගෙන එනව.....

    දැන් ආයෙමත් දේශපාලන නූල් වලින් අයින් වෙලා, වෙන දෙයක් බලන් ඉන්න කාලය ඇවිල්ල....
    හිතේ වේදනාවට මේ දවස් වල ටිකක් වැඩියි ඕක ටික දවසක් යනකොට අඩුවෙලා යයි ඔන්න බලහන්කො
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බයියෝන්ව මරමු කසුන් ... 69 ලක්ෂයක් ම ඉන්නවනේ.....

    මේ අටමගල් අස්සෙ පොනිල් ජනපති උනොත් බයියො ටික 😌

    උඹල පෙලපාලි ගියේ රනිල් ව ජනාධිපති කරන්න කියල හිතෙද්දි හිත කීරි ගැහෙනවා නේ 🤭
     
    • Haha
    Reactions: kasun090354t