අරගලයට පඩයක් ගියත් මේකේ ත්‍රෙඩ් එකක් වැටිලා.කාලයක් තිබුණ දේශපාලන ත්‍රෙඩ් වලට රිප්ලයි නොදාන....
ඒ කාලෙ කිරියම නිකං අසූචි වලක් වගේ වෙලා තිබුණෙ...
අසූචි දේශපාලන ත්‍රෙඩ් මගහැරල රිප්ලයි දානව...
ඊටපස්සෙ රටේ තිබුණ තුප්පහිම පාලන ක්‍රමය හින්ද, ඇස් කන් පියං ඉන්න බැරි තත්වයක් ආව,
පාලන ක්‍රමයට විරුද්දව පෝස්ට් දැම්ම,
බයිසන්ල මඩේ දැම්ම...,
බයිසන්ල නිකම්ම වඳවෙලා ගියා...
දැන් ඒ තුප්පහි පාලන ක්‍රමය නිල නොවන විදිහට අවසන් වෙලා... බයි රජා වැලලිලා....
දැන් කන්න බොන්න නැතුව වැලපෙන බයිසන්ල කිරිය ආයෙමත් හානව... අසූචි නූල් මේකෙ පිරිල, කිරියම අසූචි වළක් වේගෙන එනව.....
දැන් ආයෙමත් දේශපාලන නූල් වලින් අයින් වෙලා, වෙන දෙයක් බලන් ඉන්න කාලය ඇවිල්ල....
ඒම තමා වීරයො ඉන්න නන් දුෂ්ඨයොත් ඉන්න ඕනිඉතිං උබල thread දාන්නේ? ගෑනි මිනිහා වලි ගියාම ගෑනි ඔරාවගෙන බත් එක බෙදලා දෙනවා වගේ වැඩක් මේක. උබලට බයියෝ ඇතුවත් බැහැ නතුවත් බැහැ
හිතේ වේදනාවට මේ දවස් වල ටිකක් වැඩියි ඕක ටික දවසක් යනකොට අඩුවෙලා යයි ඔන්න බලහන්කොකාලයක් තිබුණ දේශපාලන ත්‍රෙඩ් වලට රිප්ලයි නොදාන....
ඒ කාලෙ කිරියම නිකං අසූචි වලක් වගේ වෙලා තිබුණෙ...
අසූචි දේශපාලන ත්‍රෙඩ් මගහැරල රිප්ලයි දානව...
ඊටපස්සෙ රටේ තිබුණ තුප්පහිම පාලන ක්‍රමය හින්ද, ඇස් කන් පියං ඉන්න බැරි තත්වයක් ආව,
පාලන ක්‍රමයට විරුද්දව පෝස්ට් දැම්ම,
බයිසන්ල මඩේ දැම්ම...,
බයිසන්ල නිකම්ම වඳවෙලා ගියා...
දැන් ඒ තුප්පහි පාලන ක්‍රමය නිල නොවන විදිහට අවසන් වෙලා... බයි රජා වැලලිලා....
දැන් කන්න බොන්න නැතුව වැලපෙන බයිසන්ල කිරිය ආයෙමත් හානව... අසූචි නූල් මේකෙ පිරිල, කිරියම අසූචි වළක් වේගෙන එනව.....
දැන් ආයෙමත් දේශපාලන නූල් වලින් අයින් වෙලා, වෙන දෙයක් බලන් ඉන්න කාලය ඇවිල්ල....
මේ අටමගල් අස්සෙ පොනිල් ජනපති උනොත් බයියො ටික![]()
ඇත්ත කියහන් නිල් බ්රෝ, ආසයි නේ..උඹල පෙලපාලි ගියේ රනිල් ව ජනාධිපති කරන්න කියල හිතෙද්දි හිත කීරි ගැහෙනවා නේ![]()