අන්තවාදි සමාජවාදී අදහස් තියන උන්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    හැමදේටම නිති පද්දතියකට යටත්ව කරන්න ඕන.
    :yes::yes:
    දැන් ඕනවට වඩා හොදටම වැඩි.
    මිනිස්සු කුලප්පු කරන උන්ට දෙන්න ඕන කන පැලෙන්න මුලින්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    සාපයක්!
    ඕකුන් කතා කරන වචනේ ඉදන් දාන සෙරෙප්පු දෙක වෙනකන් සමානාත්මතාවක් හොයන්න ගන්නවා ෆෝම් උනොත්.
    ඔහොම රටවල් ගෙනියන්න බෑ බන්..හැමදේටම නිති පද්දතියකට යටත්ව කරන්න ඕන. මුන් මේක හානවා.
    සමාජවාදය තියෙන්නෙ කුහකයන්ට .
    අනුරකුමාරගෙ කතා හොඳයි හොරා කන්නෙ නැති එක හොඳටි එත් සමාජවාදය ෆේල් .
    අන්තවාදී පොන්ස්ලාට රටෙ බලය දෙන්න නරකයි .
    රනිල් මෙ වෙලාව තමා ක්‍රියාත්මක වෙන්න ඔනි
    රනිල්ගෙ මාම විජෙවීරව නැති කරා
    රනිල් දැන් ඉන්න උන්ව නැති කරයි .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,223
    36,256
    113
    කෑගල්ල

    ආනේ බාන් උබල කරන අරගල. මටත් පුලුවන් යකෝ කොලයක් තියන මයික් එකක් ඉස්සරහ ඕනේ දෙයක් කියන්න. :lol: :lol: ඔය අහිංසක උන්ගේ ආතල් එක උන්ට ගන්න දියල්ලා. ඕක නිකන් උළුප්පල පුම්බල ගන්න දෙයක් නෑ.​

     
    • Like
    Reactions: GobbaSira

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    දැන් පරක්කු වැඩියි 🤩🤩
    ow ponna gota panala giyane :lol:

    Ammo anthare guna wayala post dapu unut hitiya tika dawasak 🤣
    mithura obata nisa mokuth nokiyami.

    gota, ranil athule me sakkili palanayata erehi wana okkoma jeppo or peretto nowana bawa sihiyata ganu :)
    ------ Post added on Jul 13, 2022 at 2:49 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    JVP එකේ ලපය ඇමරිකාවෙන් සල්ලි අරන් ලංකාවට කෙලවන්න දඟලනවා කියලා අපි දන්නවා බං
    පලමුව මවුබිම
    දෙවනුව උකන්ඩාව
    තෙවනුව උම්බලකඩ දිවයින

    තොට සිංහල තේරෙන්නැද්ද පොන්නයෝ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක

    ආනේ බාන් උබල කරන අරගල. මටත් පුලුවන් යකෝ කොලයක් තියන මයික් එකක් ඉස්සරහ ඕනේ දෙයක් කියන්න. :lol: :lol: ඔය අහිංසක උන්ගේ ආතල් එක උන්ට ගන්න දියල්ලා. ඕක නිකන් උළුප්පල පුම්බල ගන්න දෙයක් නෑ.​

    හැමදේම කරන්න ගියාම මේ විදියට කරන්න ඉඩ තියනව පුරුද්දට ගියොත්..
    ඔය අන්තෙට ලේසියෙන්ම යන්නේ හිටපු රාජපුක් වහල්ලුම තමයි.. මතකනේ පිස්ස දිනල මුල් මාස ටිකේ හැසිරුන විදිය.පොඩි ඉන්පුට් එකයි දෙන්න ඕන.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113
    293216839_1226698521479688_2167604894497355712_n.jpg


    Huuuuuuuuuuu
    තානාපතිගෙන් ඇහුවම ඇයි හිගන්නො සෙට් එකක් හම්බුනේ කියල, නෑ එහෙම නෑ එයාල හරි හොඳයි කිව්වෙ නැත්තම් තානාපතිට හොඳ නෑ. 🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    පලමුව මවුබිම
    දෙවනුව උකන්ඩාව
    තෙවනුව උම්බලකඩ දිවයින

    තොට සිංහල තේරෙන්නැද්ද පොන්නයෝ
    උඹේ බොළඳ කොමෙන්ට් වලට Reply කරන මාගේ කාලේ අපරාදේ 🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    උඹේ බොළඳ කොමෙන්ට් වලට Reply කරන මාගේ කාලේ අපරාදේ 🤣
    තෝත් අර පොන්නයා එක්ක උකන්ඩාවට පලයන්කො :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අනිවා …අනිවා…. අන්තවාදීන් අරගලෙන් පන්නමු

    නීතියට අවනත වෙමු 🖖
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Lol rajapkshala neetiyatada miniho weda karanne
    kawadda un ehema kare
    ai ubala minissunge balaporothuwenne
    ane mehemat minissu munta mara kata
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    Akd far more liberal than others on the left
    ඔව් ඌ කාලයක් පාර්ලිමේන්තු ඉදල අර කලින් තිබ්බ ලේබල් ගලවගන්න තමයි පක්ෂෙ නමයි පාටයි මාරු කරගත්තේ

    Lol rajapkshala neetiyatada miniho weda karanne
    kawadda un ehema kare
    ai ubala minissunge balaporothuwenne
    ane mehemat minissu munta mara kata
    උන්ගෙ නීතියකට අවනත නැති නිසා තමයි පැනල යන්න උනේ
    ------ Post added on Jul 13, 2022 at 3:06 PM
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඔව් ඌ කාලයක් පාර්ලිමේන්තු ඉදල අර කලින් තිබ්බ ලේබල් ගලවගන්න තමයි පක්ෂෙ නමයි පාටයි මාරු කරගත්තේ


    උන්ගෙ නීතියකට අවනත නැති නිසා තමයි පැනල යන්න උනේ
    ------ Post added on Jul 13, 2022 at 3:06 PM
    වැඩක් නෑ 88,89 ඉදපු සමාජවාදී බල්ලම තමා තාම ඉන්නේ පක්ශේ නම වෙනස් කලාට
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් ඌ කාලයක් පාර්ලිමේන්තු ඉදල අර කලින් තිබ්බ ලේබල් ගලවගන්න තමයි පක්ෂෙ නමයි පාටයි මාරු කරගත්තේ


    උන්ගෙ නීතියකට අවනත නැති නිසා තමයි පැනල යන්න උනේ
    ------ Post added on Jul 13, 2022 at 3:06 PM
    I don’t think lamaka tin tin la wage hitiya nam unath apahu aye awith unge weda tika aye patan gani
    neetiya ratinna neetiyata weda karana palakayo inna ratak nam
    un neetiye loophole hoyala minissu andanwa
    ewa nam hariyanne dan minissunta atiwela
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    සාපයක්!
    ඕකුන් කතා කරන වචනේ ඉදන් දාන සෙරෙප්පු දෙක වෙනකන් සමානාත්මතාවක් හොයන්න ගන්නවා ෆෝම් උනොත්.
    ඔහොම රටවල් ගෙනියන්න බෑ බන්..හැමදේටම නිති පද්දතියකට යටත්ව කරන්න ඕන. මුන් මේක හානවා.

    ඔය මෝඩ ටියුබ් ලයිට් තමයි අන්තිමටම ලොකුවට ෆෝම් වෙලා හාල දාන්නේ. පෙරට්ටෝ සෙට් එකත් එක්ක වැඩේ කරන්න වෙන්නේ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගලේ පුක ලොව ලොව උන්න බැල්ලිගෙ පුතා දැන් දාන ඒව, මේව ඔක්කොම පොන්න රනිලව බේර ගන්ඩ දාන්ඩ පොන්න තෙර්ඩ්
     
    • Haha
    Reactions: nicjosh83