මචන්ලා , මට job එකක් සෙට් වුන , ගෙදර ඉදන් තමයි වැඩ කරන්න තියෙන්නේ . මාසෙට 1ක පාරක් office එකට යන්න ඕනි . 75000 දෙනවා කිව්වා . මම බැලුවේ යන්න . යන්න එන්න වියදමත් නැහැනේ . මම ඉල්ලපු ගානම දුන්නා . නමුත් පස්සේ හිතුන 100000 ඉල්ලුවනම් කියල . නමුත් දැන් ඉල්ලලා ඉවරිනේ . මට තව අදායම් මාර්ග තියෙනවා
FD පොලිය 70000 වගේ එනවා
website income 40000 වගේ
ඒ නිසා මේක තෝරාගන්න එක ගැන අවුලක් නැහැනේ ?
FD පොලිය 70000 වගේ එනවා
website income 40000 වගේ
ඒ නිසා මේක තෝරාගන්න එක ගැන අවුලක් නැහැනේ ?